මට Home theatre system එකක් හම්බුනා පිලිප්ස් එකක් singer eken ගත්තු එකක්.හැබයි sound වැඩ කලෙ නැහැ. warranty තියෙන නිසා මම singer service සෙන්ටර් එකට බාරදුන්නා. මාසයකත් වැඩියි. කොල් කරාම කියනවා හදන්න බැහැල්ලු. warehouse එකෙ බඩු ඉවරලු. මාර මගුල තමා උන්ගෙ බඩු එනකම් අපි ඉන්න ඔනෙ මන්...