1. M

    සීනි සියාගේ මාරි සියා

    රිදිල වගේ :lol: :shocked::lol::lol:
  2. M

    මාරක කුලුණු

    ඒවත් මාරක තමා😂😂😂😂
  3. M

    ලාභ කිරිපිටි බොන හිඟන්නො

    උදේට විතරයි කිරි බොන්නෙ...අනිත් හැම වෙලේම ප්ලේන් ටී :D :D :D :D
  4. M

    මේ සර්පයා අදුනනවද??

    අනේ ඒමද...දෙන්නවම විසික්කරා කැලේට....කෝමත් මන් සත්තු මරන්න කැමති නෑ...විසි කරන්න කලින් පොටෝ එකක් ගහගත්තෙ...ස්තුතී:):):) ඔව්..මමත් ඇහුවමයි ------ Post added on 1615220731 තෑන්ක්ස් මචෝ ------ Post added on 1615220798 ඔව් බන්...පෙනුමින් ඒවගේ...ඒත් නිර්විශලු ------ Post added on 1615220945
  5. M

    මේ සර්පයා අදුනනවද??

    ඒක තමයි බන්...ගේ ඇතුලෙ බිත්තර දාල වගේ :rolleyes: :baffled:
  6. M

    මේ සර්පයා අදුනනවද??

    මේ සර්පයා මොකාද බන්........:shocked:ගේ ඇතුලෙ පැටව් දෙන්නෙක් හිටිය බන්. :baffled: :baffled: :baffled:
  7. M

    දිලිනි යෙහන්සා - Dilini Yehansa

    මීඩියා කාරයින්ට කල්ල මරේ ඉතින්😂😂😂
  8. M

    පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...

    හොද තීරනයක්👍👍👍👍
  9. M

    වැහි පීලි උදව්.....

    ගනේමුල්ල කඩවත පාරෙ මතක විදියට වලව්වත්ත හරියෙ තැනක් තියේ...පාර අයිනෙම....
  10. M

    කුරුදු සිකරට්

    ගන්න තියෙන තැනකුත් දාපිය :P :lol: :baffled:
  11. M

    කොපි නැතිව වැඩක් කරන්නම බැරිද , වස්ති vs Mirchi

    ඔය වීඩියෝ එකේ කමෙන්ට් බලපල්ලකො...වස්ති ෆෑන්ස්ල මැරෙන්න හදනව......😂😂😂😂
  12. M

    අවාසනාවන්ත ලෙස බර වාහනයකට බිලි වූ ගුරුවරිය CCTV

    හදිස්සියටපාර පනින්නෙ නැතුව තමන්ගෙ ආරක්ශාව ගැන හිතුවනම් තමන්ගෙ ජීවිතෙත් බේරිල ලොරි කාරයත් බේරිලා....
  13. M

    East Timorese උන්ට යුරෝපෙට විසා නැතිව යන්න පුළුවන් ඇයි ?

    ජනාදිපති උබේ ගමටත් ආපු දවසක ඌට කියපන් ..වැඩේ කරල දෙයි :lol: :lol: :lol:
  14. M

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සිනි සමාගම රුපියල් බිලියනක් ලාබ ලබයි

    කවුරුහරි ඕකට වතුර පනිට්ටුවක් දියල්ල පුක හෝදගන්න...:lol::lol::lol::lol::lol:මෙතන රීල ගන්දස්කාරෙ බෑ:D
  15. M

    අක්කර දෙකක් ඉඩමකින් උපරිම ප්‍රයෝජනය ගන්න

    ගම්පහට මේ දවස්වල පායන පෑවිල්ලට පැල ගස් වලට වතුර දාන්නෙ නැතුව කෝමද බන්... :shocked: වෙල්/ඇලවල් අයිනෙ වගෙ ඉඩන් වලනම් අවුලක් නැතුව ඇති:rolleyes:
  16. M

    වැලි යට සැඟවුණු මරුවා

    Nice thread :cool: :cool: :love:
  17. M

    XRP😳

    :rolleyes: :rolleyes: :rolleyes:
  18. M

    දවසක් වික්ටර්ගෙ ගෙදර යද්දි බුදු පිළිමෙ නෑ

    ඌට හොදනම් අපිට මොකද😂😂😂😂

    No contents