මේ සර්පයා අදුනනවද??

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    20210304_225310.jpg

    මේ සර්පයා මොකාද බන්........:shocked:ගේ ඇතුලෙ පැටව් දෙන්නෙක් හිටිය බන්. :baffled: :baffled: :baffled:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මරන්න එපා. ඔය ඉන්නේ නිර්විශ අරණි දත්කැටියෙක්.අහිංසකයෙක්.‍කොස්සක් අරන් එලියට තල්ලු කරල දාන්න.යන්න යයි.මරන්න නම් එපා.පව්.අහිංසකයෙක්
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මරන්න එපා. ඔය ඉන්නේ නිර්විශ අරණි දත්කැටියෙක්.අහිංසකයෙක්.‍කොස්සක් අරන් එලියට තල්ලු කරල දාන්න.යන්න යයි.මරන්න නම් එපා.පව්.අහිංසකයෙක්
    විස සර්පයෙක් වගේනෙ පෙනුම, අම්මෝ:baffled:

    oligodonarnensis1.jpg

    ------ Post added on Mar 5, 2021 at 2:02 AM
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මරන්න එපා. ඔය ඉන්නේ නිර්විශ අරණි දත්කැටියෙක්.අහිංසකයෙක්.‍කොස්සක් අරන් එලියට තල්ලු කරල දාන්න.යන්න යයි.මරන්න නම් එපා.පව්.අහිංසකයෙක්
    ඕක පැන පැන යන එකෙක්ද?
     
    • Like
    Reactions: Solo Rider