සංවර්ධනය වෙච්ච රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා ගොඩක් උසස්(quality) නෙහ්.. උන්ට නිදහස තියෙනවා ගොඩක් අමතර දේවල් වලට.. make up වල ඉදන් යෝගා වෙනකන් උන් ගොඩක් දේවල් කරනවනෙ ලස්සනට ඉන්න.. අපි දාඩිය පෙරාගෙන උදේ හවස කඹුරන එකනෙ කරන්නෙ . අපිට ඒ දේවල් වලට කාලය , සල්ලි එහෙම නෑනෙ .. මන් ඕක හොදට දැක්ක තැනක්...