දෙරණ TV Manipulation

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    මේක ලස්සනට මැනිපියුලේට් කරල තියෙන හැටි පේනවද ?
    නිව්ස් එකත් එලිබහිද්දිම ඒ විදියටම මැනිපියුලේට් වෙන පෝස්ට් එහෙමත් ශෙයා උනා නේද ?
    Coincidence ? I think not

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වැලේ වැල් නැති වෙලා හොම්බ බිම ඇනිලා ඉද්දි නොකරන දෙයක් නැහැ බන්. මේකේ එවුන් ටිකකුත් වැලලෙන්න හැදුවනේ කෝ කොළඹට මිලියනයක් අවද අහ අහ. දැන් බලපන් සෙනග. යකෝ අදට දවස් 6ක්. 24 පැය 24ම! කොහොමද සැප?

    ආණ්ඩුව කීයටවත් මෙහෙම මගුලක් නම් හිතුවේ නැහැ. මිරිහානේද බස් එක ගිනි තියියල පොඩි ඇඳිරි නීතියක් දාල තගක් ගාල පටන් ගද්දිම ඉවර කරන්නම් කියල හිතුවට උන්ටම එක බැක් ෆයර් වෙලා දැන් හික විල ඉන්නේ.

    :lol: :lol::lol::lol::lol::lol:
     
    මුන් ගහන් ගූ ගේම් වලින් තේරෙන්නෙ මුන් ලගදි යන්න නන් ලෑස්තියක් නෑ... හාමුදුරුවෝ දාල , ඉරාජුත් දාලා තව මේවත් කරල ගූම ගේමක් ගහන්නෙ 😅😅
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,923
    8,313
    113
    මේක ලස්සනට මැනිපියුලේට් කරල තියෙන හැටි පේනවද ?
    නිව්ස් එකත් එලිබහිද්දිම ඒ විදියටම මැනිපියුලේට් වෙන පෝස්ට් එහෙමත් ශෙයා උනා නේද ?
    Coincidence ? I think not

    කාලකණ්ණි බල්ලො. මාත් මේ එඩිට් එකට අහු උනා නෙහ්. සම්පූර්ණ වීඩියෝ එක තියෙනවාද?
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මේක ලස්සනට මැනිපියුලේට් කරල තියෙන හැටි පේනවද ?
    නිව්ස් එකත් එලිබහිද්දිම ඒ විදියටම මැනිපියුලේට් වෙන පෝස්ට් එහෙමත් ශෙයා උනා නේද ?
    Coincidence ? I think not

    Niyamai.Thanks machn. Mee wage ewa pulwn tharam share karamu bn.

    Jada amana media karayonta raganna denna ba.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම නම් කීයටවත් හිතන්නේ නැහැ ඔය වගේ ගොන් හරක් කතාවක් මොලයක් තියන එකෙක් කවදාවත් කියයි කියල මේ වෙලාවේ.

    මේ වගේ වෙලාවක ඔහොම රෙද්දක් කිව්වොත් කියන උන්ගේත් දේශපාලනේ ඉවරයි.

    මේ වගේ වෙලාවක මොලයක් තියන එකෙක්නම් කියන්න ඕනේ මේක සාදාරන පොදු මහජනතාවගේ අරගලයක් , එක නිසා කොන්දේසි විරහිතව සහයෝගන දෙනවා අරගලේට. මේ වෙලාවේ දේශපාලනේ කරන වෙලාවක් නෙවෙයි. අරගලේ අරමුණු ඉෂ්ට උනාට පස්සේ දේශපාලනේ කරනවා කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම නම් කීයටවත් හිතන්නේ නැහැ ඔය වගේ ගොන් හරක් කතාවක් මොලයක් තියන එකෙක් කවදාවත් කියයි කියල මේ වෙලාවේ.

    මේ වගේ වෙලාවක ඔහොම රෙද්දක් කිව්වොත් කියන උන්ගේත් දේශපාලනේ ඉවරයි.

    මේ වගේ වෙලාවක මොලයක් තියන එකෙක්නම් කියන්න ඕනේ මේක සාදාරන පොදු මහජනතාවගේ අරගලයක් , එක නිසා කොන්දේසි විරහිතව සහයෝගන දෙනවා අරගලේට. මේ වෙලාවේ දේශපාලනේ කරන වෙලාවක් නෙවෙයි. අරගලේ අරමුණු ඉෂ්ට උනාට පස්සේ දේශපාලනේ කරනවා කියල.

    ඌ කියන්නේ ඒ වගේ මතයක් හැබැයි දෙරණේ ඉන්න රාජප්ක්ෂගේ හොර ශොට් එක එඩිට් කරේ වෙනම අදහසක් එනවිදියට​

    • Like
    Reactions: Xi Jinping

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    මේවා පුලුවන් තරන් ශෙයා කරන එක හැමෝගෙම යුතුකමක්
     
    • Like
    Reactions: ieannet