1. nerodroid

    මම ලියපු එකක්

    ඕ.... ඔව්නෙ.. ඒ ටයිප් තමා 😁😁 ------ Post added on 1635531607
  2. nerodroid

    මම ලියපු එකක්

    මම ලියපු පොඩි සිංදු කෑල්ලක්
  3. nerodroid

    අවුරුදු 25 පැනලත්

    මමත් හිටිය ගොඩක් කාලයක් එහෙම. ඔතන තියෙන ප්‍රශ්නෙ උබේ ආත්ම විස්වාසය + හීන මානය. සංසන්දනය අඩු කරල පොඩ්ඩක් ට්‍රයි කරොත් බැරි වෙන්නෙ නෑ... හිතපන් අපි වගේම කෙල්ලොත් ඔහොම හිතනවා කියල ගොඩක් කෙල්ලොත් ඉන්නෙ අපි වගේම පීඩනයෙන් , අව්ලෙන් තමා...
  4. nerodroid

    Yohani sucks!!!

    හෙලෝ සෙක්ස් ආකිටෙක්ට්
  5. nerodroid

    Yohani sucks!!!

    ඇත්තක් තමා..... රාජපක්ශලට බනිද්දි ජෙප්පො / ගුපියො කියනවා වගේ.. යොහානිගෙ සිගින් අවුල් කියද්දි කුහකයො / ඉරිසියාව ලු.
  6. nerodroid

    Fiverr , Upwork , Freelancer

    Sure I will
  7. nerodroid

    Fiverr , Upwork , Freelancer

    මම free ගේම්ස් දාලා තියනවා ලංකාවට. ඒත් admob වලින් ආදායමක් ලොකු ආවේ නෑ.. ඔයා කියන්නෙ paid games ද ? ඉ Orders කිව්වෙ sales නේද ? දවසකට පොඩි සේල්ස් ගානක් ආවත් ඇති හැබැයි ------ Post added on 1635321424
  8. nerodroid

    Fiverr , Upwork , Freelancer

    මම ඒකත් කරා.. admob හැබැයි. App/ games වලට දාල බැලුවා... මම seo වලදි ගොඩක් හිරවෙනවා.. අලුත් දේවල් ඉගෙන ගන්න අමාරුයි තව තව.. මේවගෙන් ගේමක් ගහගන්න බලන්නෙ.
  9. nerodroid

    Fiverr , Upwork , Freelancer

    එලකිරියන්ස් , මට fiverr වල experince ටිකක් තියනව වැඩ කරල...ඒත් දැන් සෑහෙන කාලෙකින් වැඩක් ආවෙ නෑ... මට දැන් වෙන එකකට මාරු වෙන්නත් අදහසක් තියනව.. මට පොඩ්ඩක් ඔලුව උස්සගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් කියනවද... මට Game development , android app development පුලුවන්. Java , python වලිනුත් වැඩ කරල...
  10. nerodroid

    රැග් සීසන්

    නටන්න උනා වගේ මතකයි... කියන කියන ඒවා කරන්න තියෙන්නෙ...
  11. nerodroid

    මෝඩ යුරේනී

    කැරම් බෝඩ්
  12. nerodroid

    ගිටාර් Collection

    මේකේ නූල් ටිකක් තියේ... ඒවත් බලල පිලිවෙලට ඕනෙ දේවල් ඉගෙන ගන්න තියෙන්නෙ
  13. nerodroid

    රැග් සීසන්

    අපේ පංතියේ හිටපු කෙල්ලෙක් ඉස්සරහ රැග් වෙන්න උනා... ඒකි මාව ශේප් කරල එතනින් යැව්වා... යාලුවො ශේප් කරල යවනවා ගොඩක් වෙලාවට. මට වඩා බාල අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් නන් ලොකු සීන් දැම්ම දැන දැනම.
  14. nerodroid

    ගිටාර් Collection

    එකක් ඇති බ්‍රෝ ❤️❤️🤘🤘
  15. nerodroid

    ගිටාර් Collection

    Las Paul එක මුලින් ගත්තෙ.. ඒවගෙ heavy ටෝන් හොද උනාට clean ටෝන මදි. ඒකයි strats ගත්තෙ.. අනික tremolo arms නෑනෙ les paul වල.. ආයේ ගන්න ඕනෙ string 7/8k තියෙන එකක්. Rhythm / lead කියල ගිටාර් වල වෙනසක් නන් නෑ ඉතින් . දෙකම පුලුවන් ගහන්න... ------ Post added on 1634961526
  16. nerodroid

    ගිටාර් Collection

    මරුනෙ. ආසයි එකක් ගන්න !! දාන්න පොටෝවක්
  17. nerodroid

    ගිටාර් Collection

    මේ තියෙන්නෙ මගේ කොලෙක්සන් එක.. එකක්වත් branded නෙමේ හැබැයි. ඔයාලගෙ ඒවත් දාගෙන යන්න
  18. nerodroid

    ගිටාර් ගහනකොට සිංදු කියන්න පුලුවන් වෙන්නම ඕනද

    සිංදු කියන එකත් වෙනම දියුණු කරගන්න පුලුවන් දෙයක්. ගිටාර් එකත් එක්ක දියුණු කරගන්න පුලුවන් ඒකත්. කිසිම සැක තියාගන්න එපා... ගායනය අපිට පුරුදුකරන්න පුලුවන්
  19. nerodroid

    වටිනම දෙයක්

    එලකිරියන්ස්, හැමදාම දකින දේශපාලන පෝස්ට් , හිතට තරහ යන දේවල් , දුක හිතෙන දේවල් ,කලකිරෙන දේවල් වෙනුවට මේ වගේ එකක් බලන්න... පොඩ්ඩක් සන්සුන් වෙලා කලබල නැතුව අහන එක තමා හොදම. අපි හැමෝටම ගන්න දෙයක් තියනවා මේ මනුස්සය ගාව

    No contents