Fiverr , Upwork , Freelancer

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    එලකිරියන්ස් ,
    මට fiverr වල experince ටිකක් තියනව වැඩ කරල...ඒත් දැන් සෑහෙන කාලෙකින් වැඩක් ආවෙ නෑ... මට දැන් වෙන එකකට මාරු වෙන්නත් අදහසක් තියනව.. මට පොඩ්ඩක් ඔලුව උස්සගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් කියනවද...
    මට Game development , android app development පුලුවන්. Java , python වලිනුත් වැඩ කරල තියනවා. මම කරපු වැඩත් තියනවා proof විදියට(apps , games) . මට පිලිවෙලකට මේ එක දෙයක් හරියට ගොඩ දාගන්න පුලුවන් කෙනෙක් උදව් කරනවද ...
    බොහොම ස්තූතියි
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Adsense try karanna machan . Fiverr mata maasa 3 kin withra orders na
    මම ඒකත් කරා.. admob හැබැයි. App/ games වලට දාල බැලුවා... මම seo වලදි ගොඩක් හිරවෙනවා.. අලුත් දේවල් ඉගෙන ගන්න අමාරුයි තව තව.. මේවගෙන් ගේමක් ගහගන්න බලන්නෙ.
     
    • Like
    Reactions: visalbro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    @lasankandy puluwan nam me gana details/ reference tikak share karapanko machan

    ඔවා ගැන කවුරුත් කියන්නෙ නෑ මචන්. Details නම් සිංහලෙන් නෑ. එක හින්දා , ගුග්ල් කරාම එයි කඩ්ඩෙන් තියෙන්න ඒවා.

    පොඩි ඇප් එකක් හදපන්.ලොකු ගනන් දාන්න එපා. ඩොලර් 2ක් 3ක් දාපන්. ඔකෙන් 30%ක් ගුගල් එකට. නැත්නම් ගන්න එකාගෙන් කැපෙන්න හදන්න පපුලුවන්.

    මාස කීපයක් යනකන් වැඩෙ පට්ට බොරින් සෙල්ස් නැති හින්දා. ඊට පස්සෙ ඔඩර්ස් හැදිගෙන එයි. මහෙ ඩොලර් 1.50$ ඇප් එක්කට 50000ත් පැන්නා ඔහොම ගිහින්🤝 ඩොව්න්ලොඩ්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Adsense thamai ban. vada nathi kaleka oya hama platform ekakama orders aduwenawa wada thiyena kaleta okkogema thiyenawa. adsense extra income ekak widihata hadagaththanam shape.
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    උබට ගේම්ස් Apps හදන්න පුලුවන් නම් ගූගල් දාපන් මාසෙට 💲5000k එහා ගැහුව හැකි.
    මම free ගේම්ස් දාලා තියනවා ලංකාවට. ඒත් admob වලින් ආදායමක් ලොකු ආවේ නෑ.. ඔයා කියන්නෙ paid games ද ?

    ඔවා ගැන කවුරුත් කියන්නෙ නෑ මචන්. Details නම් සිංහලෙන් නෑ. එක හින්දා , ගුග්ල් කරාම එයි කඩ්ඩෙන් තියෙන්න ඒවා.

    පොඩි ඇප් එකක් හදපන්.ලොකු ගනන් දාන්න එපා. ඩොලර් 2ක් 3ක් දාපන්. ඔකෙන් 30%ක් ගුගල් එකට. නැත්නම් ගන්න එකාගෙන් කැපෙන්න හදන්න පපුලුවන්.

    මාස කීපයක් යනකන් වැඩෙ පට්ට බොරින් සෙල්ස් නැති හින්දා. ඊට පස්සෙ ඔඩර්ස් හැදිගෙන එයි. මහෙ ඩොලර් 1.50$ ඇප් එක්කට 50000ත් පැන්නා ඔහොම ගිහින්🤝 ඩොව්න්ලොඩ්
    Orders කිව්වෙ sales නේද ? දවසකට පොඩි සේල්ස් ගානක් ආවත් ඇති හැබැයි
    ------ Post added on Oct 27, 2021 at 1:27 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම free ගේම්ස් දාලා තියනවා ලංකාවට. ඒත් admob වලින් ආදායමක් ලොකු ආවේ නෑ.. ඔයා කියන්නෙ paid games ද ?

    Orders කිව්වෙ sales නේද ? දවසකට පොඩි සේල්ස් ගානක් ආවත් ඇති හැබැයි
    ------ Post added on Oct 27, 2021 at 1:27 PM

    ඔව් බන්. Usa දාල පේනියර් එකට ගන්න payment එක
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    ඔවා ගැන කවුරුත් කියන්නෙ නෑ මචන්. Details නම් සිංහලෙන් නෑ. එක හින්දා , ගුග්ල් කරාම එයි කඩ්ඩෙන් තියෙන්න ඒවා.

    පොඩි ඇප් එකක් හදපන්.ලොකු ගනන් දාන්න එපා. ඩොලර් 2ක් 3ක් දාපන්. ඔකෙන් 30%ක් ගුගල් එකට. නැත්නම් ගන්න එකාගෙන් කැපෙන්න හදන්න පපුලුවන්.

    මාස කීපයක් යනකන් වැඩෙ පට්ට බොරින් සෙල්ස් නැති හින්දා. ඊට පස්සෙ ඔඩර්ස් හැදිගෙන එයි. මහෙ ඩොලර් 1.50$ ඇප් එක්කට 50000ත් පැන්නා ඔහොම ගිහින්🤝 ඩොව්න්ලොඩ්
    Android apps da umba karanne machan?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    එලකිරියන්ස් ,
    මට fiverr වල experince ටිකක් තියනව වැඩ කරල...ඒත් දැන් සෑහෙන කාලෙකින් වැඩක් ආවෙ නෑ... මට දැන් වෙන එකකට මාරු වෙන්නත් අදහසක් තියනව.. මට පොඩ්ඩක් ඔලුව උස්සගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් කියනවද...
    මට Game development , android app development පුලුවන්. Java , python වලිනුත් වැඩ කරල තියනවා. මම කරපු වැඩත් තියනවා proof විදියට(apps , games) . මට පිලිවෙලකට මේ එක දෙයක් හරියට ගොඩ දාගන්න පුලුවන් කෙනෙක් උදව් කරනවද ...
    බොහොම ස්තූතියි
    Machan, Can you PM me some of your work?
     
    • Love
    Reactions: nerodroid