1. helplesser

    අනුර සහෝදරයා මේ වෙලාවේ

    කරන්න ඕන කඩිනම්ව හමුදුරුවන්ව නිදහස් කරලා ජාතිය අමතන්න. ඊටපස්සේ කියන්න ඕන ඉතිහාසයේ පටන් ස්වාමින්වහන්සේලාට සවන්දුන් රජවරු හිටියේ. අපි ඒ සංස්කෘතියට ගරු කරන ආණ්ඩුවක්. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට හාමුදුරුවන්ට නිදහස දුන්න කියලා. ගම් වල ආච්චිලා සීයලා වැගෙන එන්නේ චන්දෙ දාන්න...
  2. helplesser

    බැරිස්ටා යන උන්

    මේ ලගදි ගමනක් ගිහින් එද්දී බැරිස්ට එකකට ගියා. එතන slots 6ක් විතර තියෙනවා වාහන වලට ඉස්සරහ 3යි පස්සේ 3යි. මෙතන ඉස්සරහින් ගහන එක එලියට ගන්න බෑ පස්සෙන් ඇවිත් ගහපුවම. හැබැයි මම මෙතන දැකපු දෙයක් තමා එන උන් බොහොම සුහදශීලිව - පස්සෙන් ගහපු එක එලියට අරන් දෙනවා ඉස්සරහින් ගහපු එක එලියට ගන්න ඊටපස්සේ...
  3. helplesser

    Walter White ගේ පුතා මැරිලා

    Suicide කරගෙන!
  4. helplesser

    චාමර සම්පත් left

  5. helplesser

    වෙලාවට සජිය

    වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ. පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ. වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ. පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ. කාටද වාසිය?? 😂
  6. helplesser

    අසාරෝ මෝස් වොන්ටඩ්

    මේ සෙන්ට් එක පාවිච්චි කරන අය ඉන්නවද? දුටුවන් සිත් වශි වෙලා එනවද?
  7. helplesser

    බෙට්ට ලෙවකාගෙන හිටපු උන්

    දැන් කොහොමද ශේප් වෙලා යන හැටි...
  8. helplesser

    අපි හිතුවට සෝලා හෙන හොදයි කියලා

    හොදට අව්ව තියන දවසක control center එකට ගිහින් බලන්න ඕන උන් දෙන ගේම grid එක stabalize කරන්න. බැරිම උනාම හෙන තබ පොලු පොළොවට බස්සලා තියනවා. එවගෙන් අතිරික්තය බ්ගුගත කරනවා.
  9. helplesser

    22ට විරුද්ධ ද?

  10. helplesser

    රහතුන් ඕනෑ කර තිබේ

    මොනා උනත් සිංහලුන්ට තිබ්බ රහතන් වහන්සේලා අඩු වේගෙන යනකොට මොනා හරි කරලා රහත් සමාජය ආරක්ෂා කර ගන්න. එහෙම කළා නම් සඟ සමාජයට මේ වගේ නටන්න හම්බෙන්නේ නෑ !

    No contents