1. helplesser

    අද දවසම

    පූට්ටුවේ ආතල් බල බල ආතල් ගැනීමක් තියෙන්නේ 😂 ඔයාලටත් හම්බෙන වීඩියෝ මෙතන දාන්නකෝ 😂
  2. helplesser

    අනුර අයියට බොරු කියනවා කියලා කියන්නේ

    හරියට හිටපු උන් කිව්ව ඔක්කොම ඒ විදියටම කරා වගේනේ
  3. helplesser

    ඔය ඔන්ලයින් ෆෝරම් වල එහෙම

    නයට කහින එකා ගානෙත් හොයලා ගිහින් දාන්න තියෙන්නේ ලොක්කගේ තනි මකන්න
  4. helplesser

    පාරිශුද්ධ විධායක ජනාදිපතිවරයෙක් වෙනවා කියන්නේ ලේසි නෑනේ බන්.

    වැටකොළු වගේ හිටපු මෙත්පල් නිරිදුටත් චෝදනා එල්ල උනානේ. ඒ අතින් AKD කියන්නේ නම් යකෙක්!!
  5. helplesser

    මේ අංකල්ට

    තියන මොලේ සමහරුන්ට නැති හැටි.
  6. helplesser

    රටේ රාළගේ/ රතු මිරිස් සංගමයේ අනුගාමිකයෝ ඉන්නවද?

    කැස්සත් තියෙනව දැන්ටික දවසක ඉඳලා. මේකට හරියන්නෙ පාවට්ටා සූකිරි පැනියද වෙන මොකක් හරිද? දැන් පොඩ්ඩක් පැසවලා වගේ. Antibiotic දෙකක් ගත්තා ඒත් මේ මගුල අඩු වෙන පාටක් නෑ.
  7. helplesser

    ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

    ලස්සන title එකක් නේද?
  8. helplesser

    මදැයි පිසා එකකුත් ඕඩර් කරලා House of the Dragon බලන්න ලෑස්ති උනා

    මේ උට්ට ගිය සතියේ ඉවර වෙලා නේද? නොදකින් මෙලෝ රහක් නෑ මන් හිතුවේ අද මකරු ටික මර ගනී කියලා රෙද්ද
  9. helplesser

    පමා වී ආ වසන්තය

    No contents