මම අදටත් මහින්දට මයින කියල නෑ. කුණුහරපෙන් බැනලා නෑ. මිනිහට LTTE එකත් එක්ක deal එකක් තියෙන්න ඇති. නමුත් අවසාන කාලේ international එකෙන් ආව pressure එක absorp කරගෙන යුද්දේ කරන්න ඇරියා කැමැත්තෙන් හෝ නැතුව. ප්රතිපලය යුද්දේ ඉවර උනා. කොටි දිගටම ඉදලා දැන් තියෙන technology එක උන්ට ආව නම් ලොවෙත් ලංකාව...