1. helplesser

    කලු කැත පයිය කොටම කොට උන්ට කවදාවත් නායකත්වයක් දෙන්න එපා 🤭

    පොන්නොයෝන්ට දෙන්න කියලද මේ නොකිය කියන්නේ
  2. helplesser

    බැරිස්ටා යන උන්

    Hama ekakma kunuharapa widiyata ganna epa oi
  3. helplesser

    එකා දෙන්න හිරේ යනකොට බය වෙච්ච විපක්සේ

    ඔය හුච්ච චන්ද වලින් පැරදුනාට 2029 මොකද වෙන්නේ බලපංකො
  4. helplesser

    බැරිස්ටා යන උන්

    මේ ලගදි ගමනක් ගිහින් එද්දී බැරිස්ට එකකට ගියා. එතන slots 6ක් විතර තියෙනවා වාහන වලට ඉස්සරහ 3යි පස්සේ 3යි. මෙතන ඉස්සරහින් ගහන එක එලියට ගන්න බෑ පස්සෙන් ඇවිත් ගහපුවම. හැබැයි මම මෙතන දැකපු දෙයක් තමා එන උන් බොහොම සුහදශීලිව - පස්සෙන් ගහපු එක එලියට අරන් දෙනවා ඉස්සරහින් ගහපු එක එලියට ගන්න ඊටපස්සේ...
  5. helplesser

    Walter White ගේ පුතා මැරිලා

    උබ නිවුස් එක දාන්න කලින් මම දැමමට ඉරිසියයි නේ 😂
  6. helplesser

    Walter White ගේ පුතා මැරිලා

    Suicide කරගෙන!
  7. helplesser

    චාමර සම්පත් left

    මොනා ලැබුනම අපට මොකෝ
  8. helplesser

    චාමර සම්පත් left

  9. helplesser

    බයි බසයේ බලපත්‍රය අත්හිටුවයි 🚎🐮

    හුතිගේ පුතාලට රෙද්දේ රෙවෙන නිවුස්
  10. helplesser

    වෙලාවට සජිය

    ලොල් ! තේරෙන්නේ නෑ නෙවේ කරන්න දෙයක් නෑ ha ha like ranil to mahinda
  11. helplesser

    වෙලාවට සජිය

    වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ. පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ. වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ. පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ. කාටද වාසිය?? 😂
  12. helplesser

    රට යන්න උපදෙසක්

    ඩික්මන්
  13. helplesser

    උබලා තනියම ක්ලබ් බැහැල තියෙනවද ?

    ehema nam set wenne na ban. eke inne work karana un. un hena gal ado. normal kello enne kollo ekka hmm.. ow ban. mehe ata galawanawa inna kello. unta drinks aran deela yanakota sallith illanawa.

    No contents