ජීවත් වෙන්න අමාරුම වගේ හිතෙන එකෙක් සෙට් උනොත් කියක් හරි දෙනවා ,, අනිත් උන්ට නම් ලොවෙත් දෙන්නේ නෑ , කොළඹ පැත්තේ එකෙක් ඉන්නවා බුල්බ් කන ,, උ බල්බ් එකක් කළා කියන්නේ , ඔයාල දෙන රු 100 වගේ නෙමේ, අනන් මනං ගොඩක් කියනවා 100 ගැන මතක් කර කර ,, ගොඩාක් උන් 100ක් දෙනවා ,, 100ක් දෙන සමහර උන්ගේ අදායමත් දවසට...