අනික මාළු ඇති කරන්නම ඕනේ නම් උන්ට ගැලපෙන පරිසරයක් හදපන් , බිත්ති හේනට රත් වෙනවා දවල්ට , අනික ඇතුලේ ස්ටිකර් එකක් ගහලා ,, පව් යකෝ ,, ඕකට මාළු දැම්මොත් තොට ඊලඟ ආත්මේ ජිවත් වෙන්න වෙන්න ඔය වගේ අටමගලක තමා, හිතපන් උඹව පිට්ටනියක් මැද්දේ අව්වේ තියන යකඩ කුඩුවකට දාලා . එකේ එක පැත්තකින් ගෙයක් වගේ ස්ටිකර්...