ඔකුන්ගේ කැරි මරසිය තියෙන්නේ .ඔය එකේ උන් වැඩක් කරන්නම කැමති නෑ .ඔය කාඩ් නෑ කිව්වට සිටි ඔෆිස් එකෙන් අලුත්ම කාඩ් එකක් ගත්තා ගිය මාසේ .
ඔකුන්ගේ අනිත් කැරි වැඩේ තමා පැත්ත පළාතටම එක ATM එකක් තියන තැනට කෑෂ් ඩිපොසිට් +ATM එකක් සෙට් කරනවා .හම්මෝ පුක නෑ හදිසියකට සල්ලි ගන්න යන එකාට.කොයි වෙලෙත් පෝලිම...