මටත් ඕක තියනවා.ඒ කාලේ ඇබියුස් එකක් කියල හිතුනට දැන් තමා තේරෙන්නෙ අම්මා හරි කියලා.මොකද ගමේ උන් ආශ්රෙ කරා නම් අද මන් කුඩ්ඩෙක් නැත්නම් මැරිලා.
මල්ලි හම්බෙලා මාස දෙකෙන් අම්මා පැරලයිස් උනා.නෑදෑයෝ අම්මව අත ඇරලා දැම්මා.ඩොක්ටර් කිව්වෙත් අම්මට නැගිටින්න බෑ කියල ජීවීත කාලෙටම.ඒත් කොහොම හරි හිතලා නැගිටලා...