1. salitha22

    Film balanne kohomada DVD player ekkin?

    Godak dvd valata support kale e kale nam .avi .dan ithin tv vala ona deyak support karanava
  2. salitha22

    ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

    වයිෆ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකයි ඩෙබිට් කාඩ් එකයි දෙකම මන් ලග .
  3. salitha22

    lovely agents,

    ඔය ඔක්කොම Brandad ගනින් .මොකද අවුර්ද්දෙන් දෙකෙන් මාරු කරන ඒවා නෙමෙයි නේ .අඩුම 30 Years වත් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ .අඩුවට අරන් කෙල උනහම ඔක්කොම කඩලා තමා හදන්න වෙන්නේ
  4. salitha22

    උබලා ජොබ් එකටාමතරවා ආතල් එකට කරන දේවල් මොනවද?

    off wenna vidihak na hutto .vahinava .ada sigarat gennatha amathaka una,hik gavila inne
  5. salitha22

    ආතල් සෙට් එකක් 🍻😍

    karia athal neda ban
  6. salitha22

    බෝනස්=ටැක්ස්😢😢😢

    hoda wahanayakata finance dana gana
  7. salitha22

    HELP මට ප්‍රොෆෙෂනල් විදිහට CV එකක් හදාගන්න ඕනේ

    හොද ටෙම්ප්ලට් ටිකක් නැද්ද හිත ඇද්දිල යන ,ප්‍රොමෝෂන් එකකට
  8. salitha22

    උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

    සල්ලි ප්‍රශ්නෙ තමා බං වැඩිපුර තියෙන්නෙ ආ හැමදාම උදේට වදුරො රෑනක් එනවා.ඇවිල්ලා අපේ දෙවනි තට්ටුවෙන් තමා එහාට යන්නෙ.උන්ගෙන් නම් කරදරයක් නෑ. ගෙදර එහා පැත්තෙ වද පොල් ගහක් තියනවා.පොඩ්ඩක් අපේ පැත්තට බරවෙලා.ඕක නිසා තාප්පෙ කැඩුනොත් හමන්නනවා එහා පැත්තෙ ගෙදර ගෑනිට
  9. salitha22

    මචංලා පොඩි උන්ට spoken english හදාගන්න ක්‍රමයක්

    උබ මේ පයියක් කියනවා.පොඩි උන් දෙන්නම සින්හල කතාකරන්නෙ නෑ.ඉන්ග්ලිශ් විතරයි .කියන දෙයක් තේරෙන්නෙ මටයි වයිෆ්ටයි විතරයි .අපෙ අම්මලාට තේරෙන්නෙ නෑ. සින්හල ටිකක් පුරුදු කරගන්න බැලුවේ.හරියන්නෙම නෑ. පොඩි එකාට කතාකරන්න බෑ.උට සින්හල බෑ.ඉන්ග්ලිශ් වලින් කතාකලාම තමා තේරෙන්නෙ.
  10. salitha22

    BOC Cardless Withdrawal සේවාව

    ඔකුන්ගේ කැරි මරසිය තියෙන්නේ .ඔය එකේ උන් වැඩක් කරන්නම කැමති නෑ .ඔය කාඩ් නෑ කිව්වට සිටි ඔෆිස් එකෙන් අලුත්ම කාඩ් එකක් ගත්තා ගිය මාසේ . ඔකුන්ගේ අනිත් කැරි වැඩේ තමා පැත්ත පළාතටම එක ATM එකක් තියන තැනට කෑෂ් ඩිපොසිට් +ATM එකක් සෙට් කරනවා .හම්මෝ පුක නෑ හදිසියකට සල්ලි ගන්න යන එකාට.කොයි වෙලෙත් පෝලිම...
  11. salitha22

    ඒක්සෙල් වර්ල්ඩ් එකේ හිම වැස්ස

    ඔව් ෆේස්බුක් දැක්කෙ
  12. salitha22

    Indajith Gamage

    උගේම ප්‍රොෆයිල්ද බං මේ.එක එක කාලෙට අලුත් අලුත් ඒවා
  13. salitha22

    ඒක්සෙල් වර්ල්ඩ් එකේ හිම වැස්ස

    ජනවාරි 8 ඉදලා 31 වෙනකම් තියනවා කියල ඇඩ් එකක් දැක්කා
  14. salitha22

    මේ Smart Watch එක හොදයිද..

    බඩු හොදයි.මන් ලග තිබ්බා.වැටිලා කුඩු උනා. ඔය ස්ටැර්ප් එකම ගනින්. හැබැයි සමහර වෙලාවට ෆේස් අප් කලාට ඩිස්ප්ලේ ඔන් වෙන්නෙ නෑ.ටච් කරන්නම ඕන්. අපේ ෆොටෝ එකක් උනත් වෝල් පේපර් එකට දාන්න පුලුවන් .නැත්නම් ඇප් එකෙන් ෆේසස් තියනවා දාගන්න පුලුවන් .
  15. salitha22

    STD ද?

    ඕනවට වඩා ඇදුනම ඉරෙනවා හම.එක්කො උබ පොර ගහලා හෝදලා නෑ එහෙම උනහමත් හම ඉරෙනවා. කැන්ඩිඩ් බී ක්‍රීම් එක පොඩ්ඩක් ගාලා ටොපා පස්සට කරගෙන හිටපන්.දවස් දෙකෙක් හොද උනේ නැත්නම් ඩොකෙක්ට පෙන්න්නහන්
  16. salitha22

    දුවගේ නිරුවත් වීඩියෝ ඉන්ටර්නෙට් දමා ලක්ෂ ගණං හොයන්න උත්සාහ කළ සැමියාව බිරිය මරාදමලා.....ponyage photo eka dala

    ට්‍රැක් මූනක් තියෙන්නෙ කැරියට. ඔය වගේ තමා ටෙලිග්‍රැම් ග්‍රෘප් වල චයිල්ඩ් පෝන් විකුනනවා රුපියල් 1000 ඉදලා.ඔකුන්ව උල තියන්න ඕනේ.

    No contents