ඊබ්රහිම් නානාට විරුද්ධව දැනටත් මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා. සලේගේ නඩුව නම් හිතාමතා පරක්කු කරන්නේ ආණ්ඩුවදැයි සැකයක් මෝදුවෙනවා.
ශානිට කියන කතා ගැනනම් දැනට ශ්රේෂ්ඨාධිකරණය ඇතුලු සැම උසාවියකින්ම වගේ නඩු තීන්දු කීයක් ආවද? ආයි පැහැදිලි කරන්න අවශ්ය නැ ඒක.