1. emoji diaries

    සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

    පුලුවන්නම් උතුරට යන්න. මන්නාරම හෝ යාපනේ. කෑම බීම ගනන් එහෙම වෙනම ලෝකයක් වගේ. ගනන් සැහෙන් සාදාරනයි. නිදහසත් තියනවා. ඩවුන් සවුත් නම් ඊනියා ටුවරිසම් නාමයෙන් විනාසම වෙලා ඉවරයි. මොන නිදහසක්ද?
  2. emoji diaries

    2000න් පස්සේ උන් මැරුණට පස්සේ වල වටේ ඉඳගෙන සින්දු කියන එක හා සමාන දෙයක් නේද මේ? 🤔

    මලගෙවල් ගන්නේ ජීවත්වෙලා උන් වෙනුවෙන්. 2000 පෙර උනත් පස්සෙ උනත් මලගවල් වල කරන දේවල(ඇතමෙක්ට ආතල්) අවශ්‍යයි ජිවත්⁣ වෙලා ඉන්න අයගේ සුබ සද්ධිය වෙනුවෙන්
  3. emoji diaries

    මොකද්ද වුනේ අහන හැමෝටම : පාන්දර 1 යි ගාණකට කොල්ලෙක් fb live එකක් ඇවිත් එල්ලිලා මැරු$නා

    මේවා ශෙයා කරන්න එපා. කරුනාකරලා එක සූසයිඩ් එකක් ප්‍රසිද්ධ විමම ඇති තව කිහිපයක් වෙන්න. අනුරාධ කරපු කැතම වැඩක් ඕක. මම නම් බනින්නේ ඕකට උඩ ගෙඩි දුන්න ඇඩ්මින්ලාට. ------ Post added on 1783928774
  4. emoji diaries

    😔 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Sam Neill" දිවි ගමනින් සමුගනී 🏳️

    අපේ කලේ වැඩේඩෝ එක එකානැති වෙලා යනවා. නොබෝ දිනකින් අපිත්..
  5. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    එහෙනම් ⁣ඉතාම පහසුයි කියන එකයි අදහස් කලේ.
  6. emoji diaries

    තම්බි මරුනහම

    පැය 24න් වළලන්න කියන එක තම්බි අන්තවාදි වෙන්නත් එක හේතුවක්.
  7. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    Dose කියලා එකකුයි ikka කියලා එකකුයි ඇවිත් තියනවා. අද බලලා හෙට උදේ නුල් දනවා
  8. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    OET ලේසි නේ. අපිටම අනන්‍යයිනේ. එකේ Speaking නම් නතින් බං කොමියුනිකේෂන් ස්ටේෂන් එකේදි එන එකමයි එන්නේ. දුක ඇගට ගත්තාම හරි. Writing එකත් ⁣එහෙමයි. Benchmark පැකේජස් තියනවා රයිටින් කරේට් කරලා එවනවා. හැබැයි බොස් රිඩ්න් එක නම් ටිකක් ටෆ්. ඒක සැරට බලන්න ඕනා
  9. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    තම තම කැමැත්ත. නමුත් විභාගයක පේපරයක් බලන එක මිනිහෙක් අතින් වෙන එක වඩා හොදයි. භාෂාව කියන්නෙ ජීවමාන දෙයක්. තමන් තමන්ට අවංක වෙන තරමට විභාග වල ලකුනු ගන්න පුලුවන්
  10. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    එලකිරියේ ඉමෝජි ඩයරිස් ඔබ වෙත ගේන IELTS නූල මචංලා මුලින්ම කියන්න ඔනා මේක මෙ නූල මම දාන්න ඕනා කියලා හිතුවේ 2023 දි. පර්ෆෙක්ට් කරන්න කියලා හිතලා චුට්ට චුට්ට සැම්සුන් නෝට් එකේ තියන් ඉදලා අමතක උනා. කුකුල්ලු ටිකක් උදේ ඉදන් IELTS ගැන නුල් දාන නිසා දැන්වත් දානවා කියලා හිතුවා. IELTS ගැනකතා කරන්න...
  11. emoji diaries

    එයාලට වෙඩි තියන්න එපා මං යන්නම් අදින් වසර 4කට පෙර GR 🥺

    ගහලා පැන්නුවා. ශවේන්ද්‍ර ගහලා වෙඩි තියලා පිරිමන්න බැ කන්න වෙන්නේ කියලා තේරුනාම උණ්ඩ නාස්ති කරන එක නැවැත්තුවා. බයියෝ බේරේ ඔබපු දා ඉදන් දෙවරක් ට්‍රැක
  12. emoji diaries

    Negombo Prison Man of the Match

    උසාවියේ නඩුවක් ගියත් මූ බේරෙනවා. හේතු දෙකක් නිසා 1. ප්‍රධාන දොර බිදන්න ඔන්න තිබුනු අවස්ථාවක්. එහෙම උනානම් මීට වඩා තත්ත්වය වෙනස්. 2. මේ වෙලාවේ රටේ හදිසි නීතිය තියනවා. හදිසි නීතිය ගැන දන්නැතුව තමයි අණදිම් ගැන ⁣⁣ගොඩක් අය කතා කරන්නෙ. පෙර නඩු තින්දු ඇත.
  13. emoji diaries

    වෛද්‍යවරුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වසර 15ක් අඩුයි ❤️

    ඉන්දියාව කියන්නේ ඉන්දියාව ලංකාව කියන්නේ ලංකාව දත්ත හුගක් ගෙනාවට දෙකක්! පලි. ලිපියක් එකාග්‍රව කියවගන්නවත් බැරුව ලංකාව කියලා හිටන් තටමන එවුන්⁣ට ඉතින් ඉගෙනිම ගැන මොන කතාද? ක්‍රෝධය තමා ඉතුරු. සුවපත් වේවා
  14. emoji diaries

    Bangladesh දැන් කෝච්චි පාර මීටර් ආමානයට මාරුවෙලා.

    ඉස්සර කැලණිවැලි ලයින් එකේ නැරෝගේජ් තිබ්බේ. 90 ගනන් වල තමයි පියවරෙන් පියවර පාර 5 අගල් 6 ක⁣රේ. ඔය කන්වර්ට් කරන අතරතුර එකම ට්‍රැක් එකේ නැරෝ හා බ්‍රොඩ් ගේජ් වල කොච්චි දෙකම දිව්වා මැද පිල්ල දාලා. නාකි කුකුළන්ට මතක ඇති.
  15. emoji diaries

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    ඉංග්‍රිසි නැති එක බාන්න ඇත්තේ. 😢 @Reincarnator සෘජු එකක් දාපන්කෝ
  16. emoji diaries

    එලිකිරි ෆෝරම් එකේ ඇඩ්මින්ලා මර නින්දේ?

    මෙකේ ⁣මොනා උනත්, ඇඩ්මින්ලා යමක් කරන්නේ උන්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙන්න එනවානම් විතරමයි. ඔය එක ආත්මෙන් සතියක් එක දිගට එන්න කොන්දක් නැති ගොබ්බයෝ දෙතුන් දෙනා කොයිවෙලේ ඇඩ්මිනාට හොදම එකෙන් ඇරලා මේකත් වස්සවලා යන්නේ.
  17. emoji diaries

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    House of the dragon Season 3 Epi 3 ඉවුරු දෑලේ හිද බැලුවිට ගඟ හැඩයි කදිමයි දියට වන්විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි. අද එපිසෝඩ් එක ගැන සරලම කතාව. සැහෙන්න සිද්ධි දාමයක් වෙන ස්ලෝබරන් එපිසෝඩ් එකක්. ඉදිරි යුධ යාන්ත්‍රණයට පෙට්‍රල් දාන්නේ අද. මිස් කරගන්න එපා. 1tamil ටොරන්ට් ලින්කුව.
  18. emoji diaries

    ඉගෙන ගන්න වයස

    එපා කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් තියන හා අනාගත ප්‍රශ්ණ එක්ක ඉන්ටර්න් ඉවර වෙලා එද්දි ජිවිතෙන් බාගයකටත් වඩා ඉවරයි. කන්න වෙන කට්ට පට්ට අමාරු වෙයි. වෙන විෂයක් බලන්න
  19. emoji diaries

    Mr. Kottu Returns

    සිරා. කොත්තුවා ගැන ⁣නෙවෙයි පොදුවේ බිස්නස් පැත්ත බැලුවොත් තනි පුද්ගල ව්‍යාපාර කරන විදිහට සමාගම් කරන්න බැ. සමාගම් වල නීතිමය පුද්ගල බාවයට තියන වාසිය ගන්න දැනගන්න ඕනා. හැම හුප්තටම අතදාන්න ඕනා නැ, සල්ලි ගෙවලා බළල්ලු අරන් තියෙන්නේ ඒකට. තමන් තැනකට ආවාම අඩුම කාර් එකක් වත් එලවන්න එපා කියලයි මම...
  20. emoji diaries

    ubala get-together walata yanawada bn

    ගොඩනැගෙන්න හිතනවානම් යන්න. කනෙක්ෂන් කියන සැහෙන්න උදව් වෙනවා මේ රටේදි. නුහුරු පරිසරයක උනත් මුණට හරි හිනාවෙලා හිටියා කියලා වෙන හානියක් නැ.

    No contents