1. BlizZ

    රිඩ්ජ්බැක්~Ridgeback

    දැන් හොද තැනක ඉපදිලා ඇති. දුක් වෙන්න එපා.
  2. BlizZ

    ඉක්මන් උදව්වක් ඕනා කස්ටියගෙන්.....

    Vasline hodai. cream eka nemei. wax eka. thawa alovera gel ekat hodai
  3. BlizZ

    thanks...

    thanks...
  4. BlizZ

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    දැන්ම ගන්න විදිහක් නෑ.:( පස්සේ කාලෙක තමයි. ගත්ත දවසට දාන්නන්කෝ. ;) මං හදන්න ඉන්න බල්ලෝ සෙට් එකේ එක්කෙනෙක් තමයි මේ. German Shepherd - දැන් ඉන්න GSD කෙනෙක්. ඒ උනාට තව එකෙක් ගන්න ඕනේ මං ගෙදරක් හදපු දවසට. :yes: Tibetan Terrier Golden Retriever Rottweiler Bullmastiff Siberian Husky - මේකෙක් හදන්න...
  5. BlizZ

    රිඩ්ජ්බැක්~Ridgeback

    Thanks!!!!
  6. BlizZ

    රොට්වයලර්~Rottweiler

    අපේ GSD එකත් කාලයක් යනකන් මිනිස්සුන්ට බිරුවේ නෑ. අපේ ඒ දවස්වල කියා කියා හිටියේ මූ ගොළුද මන්ද කියල.:yes::D දැන් එකටත් එක්ක හරියන්න බුරනවා. ඌට බය නෑ කියල පෙනුනොත් ඌ බුරන්නේ මනුස්සයට බයට. කවුරුහරි බුරන කොට ලගට අවොත් ඌ බුර බුර පස්සට යනවා. කුණු ගෙනියන්න එන මිනිස්සුනං පුදුම බයක් තියෙන්නේ. ඒ...
  7. BlizZ

    thank you!

    thank you!
  8. BlizZ

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    ඔයාගේ කාලෙත් නාස්ති කරගෙන අපිට බලන්න මෙහෙම thread ලියන එකට thanks...:yes: දවසක මේකෙක් ගන්න ඕනේ. හරිම හුරතල්..:love::love:
  9. BlizZ

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    ;);) bulldog ගැනත් දාන්න. උන්ගේ මුනත් ෂෝක්.. :yes:
  10. BlizZ

    thanks for the bullmustiff thread...

    thanks for the bullmustiff thread...
  11. BlizZ

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    :shocked::shocked: මං දාන්න කියපු ජාතියක් ගැන දාල.:cool: thanks... මං ආස මෙයාලගේ මූනට... හරි අමුතුයි.. ඒ උනාට ආස හිතෙනවා... :love::love:
  12. BlizZ

    බීගල්~Beagle

    meka kiyawanna miss wela mata. dawasaka Beagle kenekuth hadanna one.:yes:
  13. BlizZ

    ඩොබමන්~Doberman

    Good thread as always!!!!:love::love: Great Dane ganath daanna.:yes:
  14. BlizZ

    Dog says mama and baby can't

    :rofl::rofl::rofl:
  15. BlizZ

    Cancer treatment Help....

    යාලුවට තාම බෙහෙත් කරන්න පටන් ගත්තේ නැද්ද? එයා කොහෙ කෙනෙක්ද?
  16. BlizZ

    Cancer treatment Help....

    මටනං දැන් හොදයි. දැන් අවුරුදු 8,9ක් වෙනවා. මට ලියුකේමියාව නෙමෙයි තිබ්බේ. මට අවුරුද්දකින් විතර සම්පුර්ණයෙන් හොද උනා. :yes: Dr. ජයන්ත බලවර්ධන ලගට තමයි ගොඩක් අය යන්නේ. හැබැයි එයාගේ බෙහෙත් සැර වැඩිලු. private කරනවා ආසිරි එකේ එහෙම. Dr. කාන්ති පෙරේරා ලගට මන් ගියේ. එයත් හොදයි. මගේ ward එකේ මාත් එක්ක...
  17. BlizZ

    Cancer treatment Help....

    Dr. ජයන්ත බලවර්ධන හොදයි කියල අහල තියෙනවා.හැබැයි එයාගේ බෙහෙත් සැර වැඩිලු. Dr. කාන්ති පෙරේරා හොදයි. එයාගෙන් තමයි මමනං බෙහෙත් ගත්තේ. කවුරු බෙහෙත් කරත් හොදට කන්න බොන්න ඕනේ. මොකද chemotherapy බෙහෙත් ගොඩක් සැර වැඩියි. කවුරු කොහොම කිව්වත් කන්න බොන්න අමාරුයි කියල මං දන්නවා. එත් වමනේ දදා හරි කන්න බොන්න...
  18. BlizZ

    රොට්වයලර්~Rottweiler

    එකනං මාත් හරියට දන්නේ නෑ. එයාලට call කරලා බැලුවනං හරි. 20,000-40,00 අතර වෙන්න ඕනේ. ikman එකේනං ඒ ගානට ඉන්නේ.
  19. BlizZ

    රොට්වයලර්~Rottweiler

    Tibetan Terrier කවුරුහරි Tibetan Terrier ගන්න කැමැතිනං මේ site එකට ගිහින් බලන්න. ලංකාවේ site එකක්. කඩුගන්නාවේ ඉන්නේ. එයාලගේ පැටව් හොදයි වගේ කලින් advance දීල වෙන් කරගන්න පුළුවන්.:love::love: http://www.ttfar.com/

    No contents