1. BlizZ

    wisadumak

    Vasline
  2. BlizZ

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    මෙහෙම ඕනවට වඩා නීති දාන කොල්ලොත් ඉන්නවා, කොච්ච්ච්ර නීති දැම්මත් තමන්ගේ සම්බන්දෙ වැදගත් හින්ද නීතියට ඔලුව නමන් ඉන්න කෙල්ලොත් ඉන්නවා. :( :( :yes:
  3. BlizZ

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    ඒක ඇත්ත. :yes: එත් ඉතින් තේරුම් කරලා දෙන්න ගිහින් බැනුම් අහනවට වඩා, රණ්ඩු වෙනවට වඩා ඒක හොදයිනේ.:sorry: එක අතකට එහෙම හිතන එක මෝඩකමක් තමයි. එත් නීතියක් හින්ද රණ්ඩු කරලා තරහ වෙලා සම්බන්දෙ නැති කරගන්නවාට වඩා එක හොදයි කියල හිතිලා තියෙන්නේ. :sorry:
  4. BlizZ

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    සමහර නීතී practical නෑ කියල තේරුම් කරලා දෙනවට වඩා හොදයි කටවහගෙන ඉවසන් ඉන්න එක. :(:(:(
  5. BlizZ

    වැහිලිහිණි

    nice!! good luck!
  6. BlizZ

    IT Companies with Less work..

    Work-life balance karan yanna puluwan hoda IT companies monada?
  7. BlizZ

    ++ IT manager career path How? +

    Thank you!!
  8. BlizZ

    giyata awlak nathda

    :yes::yes: යන්නත් එපා අහන්න යන්නත් එපා. හිතලම ඔයාට invite කරේ නැත්තන් අකමැත්තෙන් උනත් එන්න කියයි. එලගට ඔයා ගැන වැරදි වැටහීමක් ඇති කරගනී. දැනගන්නම ඕනෙනං party එකට පස්සේ දවසේ joke එකට වගේ අහන්න "party එකක් තිබ්බලු නේද? අපිව අමතක උන නේද කියල"
  9. BlizZ

    බැල්ලියෙක් යාලු කරගන්න ඔන

    :love::love::love: අපේ එක්කෙනත් ඔහොමමයි. :yes: GSD :love: :confused::oo: respect :yes: :lol::lol: :yes::yes:
  10. BlizZ

    Jeevithayata ida denna novel

    Jo Senevirathna kiyala author kenekge "Jeewithayata ida denna" kiyala pothak thiyenawa. eka ganada danne na kiyanne. sarasavi eke athi.
  11. BlizZ

    කොල්ලෝ හරි වෙනස්

    :rofl::rofl::rofl:
  12. BlizZ

    Ashawari Music Video

    කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. video එකත් ලස්සනයි.. :love::love::love::love:
  13. BlizZ

    Mr PERERA පිය පදවිය ලබයි.........

    Congratulations ayye
  14. BlizZ

    පිවිතුරුය පළමු පෙම

    :love::love::love:

    No contents