1. Lankaputhra reborn

    අවිස්සාවේල්ල

    අවුරුදු දෙකක් වැඩ කලා ගෙදරින් කේස් එකක් දාගෙන ගිහින්. පට්ටම ආස පැත්තක් අදටත් ගිහින් ඉන්න.
  2. Lankaputhra reborn

    මේ සබන් එකේ original එක.

    කුඩු සලිදු ගාන්නෙත් ඕකද බන්
  3. Lankaputhra reborn

    ටැටූ එකක් ගහන්න ප්ලේස් එකක් කඩවත/කිරිබත්ගොඩ

    බත්තරමුල්ල අවටනම් Unity art tattoo තමා මිට්ටො. බොඩිය බලන්න එපා ටැටූ එක බලපන්.
  4. Lankaputhra reborn

    මහරගම ගමේ කෑම කන්න සුපිරිම ප්ලේස් ඵකක්..😍

    මාලබේ පැත්තෙ උන් ඉන්නවනම් ඒ පැත්තට එන උන් ඉන්නවනම් මේ ප්ලේස් එකෙන් රයිස් ඇන්ඩ් කරි කාල බලපන්. මම දැනට කාල තියන සුපිරිම රයිස් ඇන්ඩ් කරි තියෙන්නෙ මේකෙ. හැබැයි ඉතින් ලොකු පොශ් තැනක්නම් නෙමේ. https://maps.app.goo.gl/j8Suc2FBgPAS7nSz6
  5. Lankaputhra reborn

    උපන්දිනේ දවසේ හොඳටම සප්‍රයිස් වෙන්නෙ මෙහෙමයි. 🍒🍆💦

    https://elakiri.com/threads/%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB-%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F.2202243/
  6. Lankaputhra reborn

    දුෂේනි මධුරංගි "මායාවි"ටෙලිනාටියෙන් ඉවතට

    ඌ එහෙම හිතාගෙනනම් හිටිය කියල සෙට් එකක වැඩ කරන මගෙ යාලුවෙක් කිව්ව.
  7. Lankaputhra reborn

    හිරුණිකාගේ විවාහය දෙදරයි..🔴

    දඹ ඉවර වෙලා කීයක්නම් ට්‍රයි කලාද කොල්ල.. කීල්ස් එකේ සික්කෙකුටත් 5000 දුන්න කෙල්ලෙක් සෙට් කරගන්න. :lol: මේ වගේ එකක් සෙට් උනොත් මූට පුකෙත් අරී.
  8. Lankaputhra reborn

    සුර නිළිය නාරච්චි

    හීන තමා පයියාජිත්.. :lol::lol:
  9. Lankaputhra reborn

    spa ceylon

    Using. Awuak na.
  10. Lankaputhra reborn

    පට්ට කෑල්ල නේ...

    අන්න චැලෙන්ජ් එක..👍😄
  11. Lankaputhra reborn

    යාලුවන් නැතිව තනියම ඉන්න එක හොදයි

    බොන්න ඉන්නෙ සීමිත ප්‍රමානයක්, උන් අවුලක් නෑ. එදිනෙදා ජීවිතේ ඉන්න උනුත් එහෙම තමා.
  12. Lankaputhra reborn

    අනුරාධ කියන්නෙ හොරෙක්ද? ස්කැමර් කෙනෙක්ද?

    අනුරාද කියන්නෙ ඒලියන් කෙනෙක්. මේකෙ කරන්නෙ රගපෑමක් විතරයි.
  13. Lankaputhra reborn

    කංජි හදන්න රස පාටයි

    සෙක්සි පෝක්
  14. Lankaputhra reborn

    මේ එලකිරියේ ඉන්න වැඩකට නැති අපතයෝ

    @AnuradhaRa තමා ඉතින්. වෙන උන්ගෙන් වචනෙකින් හරි වැඩක් තියනව.
  15. Lankaputhra reborn

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    මම ගත්තෙ මාලබේ බ්‍රාන්ච් එකෙන්. එහෙම මොකුත් අවුලක් නෑ. අවුරුදු 5 තිස්සෙ ගනුදෙනු කරනව. මටනම් ඊට වඩා රිස්කි කන්නඩි වගේ දෙයක් කොටුවෙන් ගන්න එක.
  16. Lankaputhra reborn

    EEG Test එකකින් මගේ ලෙඩේ අහුවෙයිද?

    පෙන්ශන් දවස ලන් වෙනකොට උබට වෙන මොකුත් නැත්ට්නම් ලෙඩක් හරි සෙට් වෙනවනෙ.. :lol:
  17. Lankaputhra reborn

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    Vision care මොකක්ද බන් අවුල? ගාන ටිකක් වැඩි එකද? මම අම්මටයි තාත්තටයි ගෑනිගෙ අම්මටයි ඔක්කොටම කන්නඩි ගත්තෙ විශන් කෙයා එකෙක්නේ.. මේ වෙනකන්නම් කිසිම අවුලක් නෑ. Ray Ban Sungalass එකකුත් ගත්ත දැනට අවුරුදු 4 කලින් තාම සුපිරියට තියනව.

    No contents