මහරගම ගමේ කෑම කන්න සුපිරිම ප්ලේස් ඵකක්..😍

topkollek

Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No Thank You Lol GIF by Max


    මෙලෝ රහක් නැති තැනක්
     
    • Like
    Reactions: War Fighter

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    මාලබේ පැත්තෙ උන් ඉන්නවනම් ඒ පැත්තට එන උන් ඉන්නවනම් මේ ප්ලේස් එකෙන් රයිස් ඇන්ඩ් කරි කාල බලපන්. මම දැනට කාල තියන සුපිරිම රයිස් ඇන්ඩ් කරි තියෙන්නෙ මේකෙ. හැබැයි ඉතින් ලොකු පොශ් තැනක්නම් නෙමේ.

    https://maps.app.goo.gl/j8Suc2FBgPAS7nSz6
     
    • Like
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,873
    1
    51,849
    113
    ප*යාගල
    sorry.com
    UP . ඔච්චර Curry වර්ග දාගෙන කන්න පුළුවන් ද බන්? ගෙවන ගානෙ හැටියට බෙදා නොගත්තොත් පාඩුයි.
    ඇතුල්කෝට්ටේ කිට්ටුවත් ඔය වගෙ එකක් තිබුනා කෑම නම් හොදයි පට්ට ගනන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Mata nam oya Uttata wada elhena road eke Tiyena matara bath kade Patta bn. Eke amuthuma rahak tiyenawa. Issara wedata yaddi oken Mai Kanne.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    Oken davasak Friedrice ekak gatta..take away gatte... tika durak giyata passe kaama eka ariyama bath eke rose unu podi makuluwo 2,3k wage hitiya,,, aaye ithin ooka kiyanna giye na.... kohoma hari eeta passe giye na... overpriced as well...
    athule hena dark eke kana hinda ooka athuledi peynne na....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    very expensive neh. ape patte food kadayak tiyenawa Dikwella Foods kiyala. full rice and curry ekak 530rs patta rasai, me patte okkoma rice and curry oya ganan. maharagama idan 10km neh
    Kesbewa/halpita?

    UP . ඔච්චර Curry වර්ග දාගෙන කන්න පුළුවන් ද බන්? ගෙවන ගානෙ හැටියට බෙදා නොගත්තොත් පාඩුයි.
    ඇතුල්කෝට්ටේ කිට්ටුවත් ඔය වගෙ එකක් තිබුනා කෑම නම් හොදයි පට්ට ගනන්
    Ehema ganna ba bn. 4ida koheda puluwan. Oya set eken select karana eka thama epama karapu wade😂
    ------ Post added on Mar 12, 2025 at 4:31 PM