ඔන්න මම මට තේරුන විදිහට titanic movie ගැන කියන්නයි යන්නෙ...
ගොඩාක් අය මේක හන්වඩු ගහල තියෙන්නෙ ආදර කථාවක් කියලනේ...
මගෙ මොලේට සෙට් උන විදිහට මේකෙ ඇතුලාන්ත කතාව ලෝක දේෂපාලනයේ තියෙන මත්සය නියාය / ප්රබලයා විසින් දුබලයා ගිල ගැනීමක් ලෙස.
රෝස් කියන්නේ ධනේෂ්වර පන්තියේ කෙනෙක් , ජැක් පීඩිත් පන්තියේ...