ඔබ තේරුම් ගත්තු විදිහ

හා හා පුරා කියල මම Thread එකක් දාන්න හිතුව කොල්ලනේ...
මෙන්න මේකයි මේකෙ සීන් එක
සිනමාව
සිනමාව කියන දේ එක් එක් අය වැලද ගන්නේ එක් එක් විදිහිට
සමහර අවස්ථා වල
*අද්දැකීම්
*ආෂාවන්
*කාලීන් මතෘකා
*නව සිතුවිලි
*මිනිස් හැගීම්
*ලිපි ලේඛණ වලින් ඇතිවන ආකර්ෂනය නිසා අපි films ඒ වලට ආස කරනවා......
මේ නිසාම
ගොඩක් හොද film වල ගැබුරු/ අදහස තේමාවක් තියේ...
අන්න ඒ තේමාව / අදහස ඔබ තේරුම් ගත්තු විදිහ Thread එකේ දාන්න.....

හා හා පුරා කියල මම Thread එකක් දාන්න හිතුව කොල්ලනේ...මෙන්න මේකයි මේකෙ සීන් එක