20000 ට අඩු පොන් එකක් කියපන්කූ
තිවුන android one එකෙ boot loop ආව බන් :sorry::sorry:
දැන් ගන්න පොන් එකක් කියපන්කූ 20 ට අඩුවෙන් :rolleyes::rolleyes:
දැන් android one එන්නී නෑ නීද :rolleyes::rolleyes:
Huawei Y6 II (Honor Holly 3) තමා ගන්න ඉන්නී
කොහොමද ඊක :P:P
තව හොද ඊව මොනවද තියෙන්නී මී ගානට...