අපේ ගමේ හොරෙක් ඉන්නවා, ඌනම් පට්ටම හොරෙක්, කිසිම රස්සාවක් කරන්නෙත් නෑ, හෙබෙයි පට්ට සල්ලියක් තියනවා ඌට, පොඩි කාලේ ඉදන් දන්නවා මිනිහව, අපේ වයසේ, ඉගෙන ගත්තෙත් නැහෙ, පොඩි කාලේ නම් එක එක හොරකම් කරා, හෙබෙයි මිනිහට හොරා කියලා කියන්න බැහැ, තවම ප්රූෆ් නැති හන්දා.