කොළ කන හරක්ට නෙවෙයි මේක..!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඩොක්ටර් වන්නකු අද උදේ රතු මස් ගැන පෝස්ටෙකක් දාලා තිබුණා ඒක දැක්කාම තමයි ඇත්තටම මේක ලියන්න හිතුනේ. අපේ එවුන් පිළිකා පිළිකා කියලා රතු මස් කන්න එපා කියනවා. මුන් මේ යටින් නොකියා කියන්නේ හරක් මස් කන්න එපා කියලා. අර එක හරකෙක් ගිනිත් තියාගත්තා මතකනේ. කොහොමහරි ලංකාවේ මිනිස්සු 2000ට කලින් නම් හොඳටම හරක් මස් කෑවා. අපේ ඝන ගෙඩි ටික තමයි මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් ම අවුල් කළේ. සමාජයේ බොරු මතයක් හැදුවා. ගෙදරට හරක් මස් ගෙනිච්චොත් ඉවරයි කියලා. මෝඩ ගෑනු ටික මේක ඉස්මුදුනට අරගෙන හරක් මස් ගෙදරට ගෙනාවොත් පිරිමියා මරාගෙන කන්න පටන් ගත්තා. අන්තිමට පිරිමි කළේ බාර් එකට රෙස්ටුරන්ට් එකට ගිහිං ගාන ගැන කැලේ ගැන හූල්ල හූල්ල හරකා බඩේ දාගෙන ගෙදර ආවා. බඩේ දාගෙන ගෙදර ආවට ගෙදර ඉන්න වැස්සිට අවුලක් උනේ නෑ. බෑග් එකේ දාගෙන ආවොත් විතරයි වැස්සි උම්බෑ කීවේ. කොහොමහරි ඉතිං අවුරුදු 10ක් විතර යනකොට මේක සමාජයේ ස්ථාපිත උනා.
    ඒ අස්සේ සල්ලි තියන ඝන ගෙඩි ටික ප්‍රාදේශීය සභා හරහා ක්‍රියාත්මක උන මස්කඩ ටිකේ ටෙන්ඩරේ අරගෙන වහලා දැම්මා. නීතියත් ඇහුවේ නෑ ඈ බොල හු##ගේ පු# කඩේ ගත්තනම් කරන්න ඕනෑ නේද කියලා. අන්තිමට ගම්වල හන්දිවල තිබ්බ මස් කඩ වැහිලා ගියා නැත්තං වහලා දැම්මා.
    හැබැයි මේ චීවරකාරයෝ සිවුරු රඳවනයෝ හොරාට මස් කෙළියා කෙළලා පන්සලට එන මස් විරෝධි වැස්සියනුත් පැද්දා. අන්තිමට හරක් මස් ටිකක් ආසාවට කන්න හොයන්න උනා. දැන්නම් මස් එහෙම හොයලා කන්නත් බෑ එන්න එන්නම ගණන් යනවා.
    ආණ්ඩු කරන්න ආවා එක බල්ලෙක් හරක් මස් ඉන්දියාවෙන් ගෙනල්ලා ලාබෙට දෙන්න හිතුවේ නෑ. එහෙම කලානම් ඔය ඝනයෝ කෑගහන්නෙත් නෑ මොකද උන් මේ මස් කඩ විරෝධය ගෙනාවේ තම්බින්ට කෙළින්න මිසක් අපිට පිළිකා හදෙයි කියලා බයට නෙවෙයි. අපේ ගෑනු ඉතිං මේක ඉහළට උඩින් තියාගත්තා. පෙන්සුයි කාරයෝ පවා මේක අරගෙන බෙල්ලේ එල්ලගෙන මස් ගෙවල්වලට ගෙනියන එකට බැරියර් ඉස්සුවා.
    පුළුවන් නම් මේ ආණ්ඩුවට කියන්නේ තමන්ගේ ප්‍රාදේශීය සභාවල හරක් මස් කඩ අරින්න. ඒක සුනඛ රෝහල් හදනවා වගේම හොඳ වැඩක්. අඩුම වහලා තියෙන ඝනයෝ අරගෙන වහගෙන ඉන්න කඩ ටික හරි ආයේ අරින්න. මස් කන ජාතියක් ගොඩනැගුවොත් රටට හොඳයි. කොළ විතරක් කන හරක් හැදුවොත් ඉතිං මේක හැමදාම මෙහෙම තමයි..!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඉතින් උබට ඕන නම් හරක් මස් බැරි නම් ඕන මසක් කාපන් අපිට පාන්ද
     
    • Love
    Reactions: nalin0001

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    ඝණ ගෙඩි බම්බුවක් නෙමෙයි ඕක ඉන්දියාවේ හින්දු සංස්කෘතිය ලංකාවේ පතුරවන්න ඒ කාලේ ඉඳන්ම ගහපු ගේමක්..බුද්ධාගමේ මස් කන්න ඵපා කියලා නෑ..හින්දු උන් තමයි මස් කන්නේ නැත්තේ..අනික තමයි කවුරු මොනා කිව්වත් තමන්ට ඕන දේ විතරක් කරපන්..වෙන අය කියන ඒවා අහන්නේ මොකටද..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,432
    3,820
    113
    Maligawatta
    ඝණ ගෙඩි බම්බුවක් නෙමෙයි ඕක ඉන්දියාවේ හින්දු සංස්කෘතිය ලංකාවේ පතුරවන්න ඒ කාලේ ඉඳන්ම ගහපු ගේමක්..බුද්ධාගමේ මස් කන්න ඵපා කියලා නෑ..හින්දු උන් තමයි මස් කන්නේ නැත්තේ.
    Paanathi patha wearmani sikka padham samadyami
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    Paanathi patha wearmani sikka padham samadyami

    අාමෙන්

    Praise The Lord Applause GIF
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    අාමෙන්

    Praise The Lord Applause GIF

    අඩෝ අඩෝ 😂

    උබ හරි.
    ආගමික හුයන්නවල් බන් ඕව.

    හරකගෙන් ඉතින් ජීවිත කාලෙම වැඩ අරන් වයසට ගියාම මරාගෙන කන එක නම් කැරි වැඩක් හැබැයි.

    ඒත් අනිත් සත්තු වගේම ඌවත් කෑම වලට ගන්නම හැදුවනම් ඉතින්, අනිත් සත්තු පව් වගේම තමයි ඌත් පව්, ඌ කෑව කියල වැඩියෙන් පව් එන්නෙ නෑනෙ.

    මම නම් කන්න ආසම මස් වලින් එකක් හරක් මස්.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, මෙහෙ තියෙන ඒව ලන්කාවෙ ඒව වලට වඩා පට්ට රසයි.

    සෝයි සෝස් චුට්ටක් දාල, ස්ටෙයික් කරල ගත්තම හම්මේ රස. පොටේටෝ මෑශ් එකක් එක්ක චීස් දාල, සැලඩ් එකකුත් එක්ක ගත්තම, දිව්‍ය ලෝක සැප.

    බයිට් වලටත් මරු. ඔස්ට්‍රේලියන් බීෆ් නම් ඉතින්, හම්මේ 😍

    රතු මස් කන්න එපා කියන්නෙ ඌශ්න නිසා. ඇග නිවෙන්න මොනා හරි මාසෙකට සැරයක් හරි බොන්න/කන්නම ඕනෙ. හොදට ගම්මිරිස් දාන්න ඕනෙ කන වෙලේට එන ඌස්නෙ නිසා එන ඩැමේජ් එක අඩු වෙන්න.

    ගම්මිරිස් දාල කාපල්ල, මුකුත් වෙන්නෙ නෑ. සැර මාලු කෑවත් එහෙමයි, බල මාලු එහෙම හොදට ගම්මිරිස් දාන්න ඕනෙ.

    බැටලු පැටවුන්ගෙ මස් තමයි ඕවටත් වඩා රස.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළඟදී වියට්නාම් ගෙදරක ගියාම ඌරු බඩවැලුයි ඌරු දිවයි උයල තිබුන. කොහෙන් හොයාගත්තද දන්නේ නෑ. සුපර්මාකට් වල විකුණන්න නම් නෑ.

    මොක වුනත් උන් ඌරට නං පුදුම සාධාරණයක් ඉටුකරන්නේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    රතු මස් කන්න එපා කියන්නෙ ඌශ්න නිසා. ඇග නිවෙන්න මොනා හරි මාසෙකට සැරයක් හරි බොන්න/කන්නම ඕනෙ. හොදට ගම්මිරිස් දාන්න ඕනෙ කන වෙලේට එන ඌස්නෙ නිසා එන ඩැමේජ් එක අඩු වෙන්න.
    Oi bro detox කරන්න මොනවාද ගන්නෙ ඔයා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    Oi bro detox කරන්න මොනවාද ගන්නෙ ඔයා

    වට්ටෝරුවක් තියෙනව අවුරුද්දකට සැරයක් ගන්න ඕනෙ.

    ඒත් මාසෙකට දෙසරයක් වත් තාවකාලික ඌශ්න නැති වෙන්න හොදට බෙලි ගෙඩි එහෙම කනව නම් හරි. බෙලි ඉතින් සමහරුන්ට කන්න බෑනෙ. රස නෑනෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    අඩෝ අඩෝ 😂

    උබ හරි.
    ආගමික හුයන්නවල් බන් ඕව.

    හරකගෙන් ඉතින් ජීවිත කාලෙම වැඩ අරන් වයසට ගියාම මරාගෙන කන එක නම් කැරි වැඩක් හැබැයි.

    ඒත් අනිත් සත්තු වගේම ඌවත් කෑම වලට ගන්නම හැදුවනම් ඉතින්, අනිත් සත්තු පව් වගේම තමයි ඌත් පව්, ඌ කෑව කියල වැඩියෙන් පව් එන්නෙ නෑනෙ.

    මම නම් කන්න ආසම මස් වලින් එකක් හරක් මස්.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, මෙහෙ තියෙන ඒව ලන්කාවෙ ඒව වලට වඩා පට්ට රසයි.

    සෝයි සෝස් චුට්ටක් දාල, ස්ටෙයික් කරල ගත්තම හම්මේ රස. පොටේටෝ මෑශ් එකක් එක්ක චීස් දාල, සැලඩ් එකකුත් එක්ක ගත්තම, දිව්‍ය ලෝක සැප.

    බයිට් වලටත් මරු. ඔස්ට්‍රේලියන් බීෆ් නම් ඉතින්, හම්මේ 😍

    රතු මස් කන්න එපා කියන්නෙ ඌශ්න නිසා. ඇග නිවෙන්න මොනා හරි මාසෙකට සැරයක් හරි බොන්න/කන්නම ඕනෙ. හොදට ගම්මිරිස් දාන්න ඕනෙ කන වෙලේට එන ඌස්නෙ නිසා එන ඩැමේජ් එක අඩු වෙන්න.

    ගම්මිරිස් දාල කාපල්ල, මුකුත් වෙන්නෙ නෑ. සැර මාලු කෑවත් එහෙමයි, බල මාලු එහෙම හොදට ගම්මිරිස් දාන්න ඕනෙ.

    බැටලු පැටවුන්ගෙ මස් තමයි ඕවටත් වඩා රස.
    ඇත්ත දෙයක් කිව්වම ද කොහෙද.
    උඹ දාපු අනික් post වලින් 100% බොරු මනස්ගාත උබේ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ඝණ ගෙඩි බම්බුවක් නෙමෙයි ඕක ඉන්දියාවේ හින්දු සංස්කෘතිය ලංකාවේ පතුරවන්න ඒ කාලේ ඉඳන්ම ගහපු ගේමක්..බුද්ධාගමේ මස් කන්න ඵපා කියලා නෑ..හින්දු උන් තමයි මස් කන්නේ නැත්තේ..අනික තමයි කවුරු මොනා කිව්වත් තමන්ට ඕන දේ විතරක් කරපන්..වෙන අය කියන ඒවා අහන්නේ මොකටද..
    හින්දු බම්බුවක් නෙමෙයි තට්ටයෝ ටික ධර්මපාල වෙන්න ගිය එකේ ප්‍රතිපලේ.
    ලෝකේ 3වෙනියට හරක් මස් export කරන්නේ ඉන්දියාවේ
     
    • Haha
    Reactions: Bitter Truth

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පු කේ සංජීව දැකපු කල්. මිනිහා කඩේ නොගිය තැනක් නැති තරං. බේබදු කාලකන්නියා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    හින්දු බම්බුවක් නෙමෙයි තට්ටයෝ ටික ධර්මපාල වෙන්න ගිය එකේ ප්‍රතිපලේ.
    ලෝකේ 3වෙනියට හරක් මස් export කරන්නේ ඉන්දියාවේ

    කොමන් සෙන්ස් නැද්ද බං උඹට?ඉතිං ඉන්දියාවේ හින්දු උන් මස් කන්නේ නැති නිසා තමයි export කරන්නේ..අනගාරික ධර්මපාල කියන්නෙ ඔය කියන ගේම් ඵකට සම්බන්ධ කෙනෙක් තමයි..මැරුණෙත් ඉන්දියාවේ නේ...හාමුරුවෝ කියන දේවල්ම කරන මිනිස්සු ද ලංකාවේ ඉන්නේ?පෝය දවසටත් බෝතල් කඩන් බොන්නෙත් ඒකද?හින්දු මඟුල් ඔළුවට දාගෙන උඹලා මස් කන්නේ නැති ඵකට හාමුදුරුවරු පලි නෑ..හාමුදුරුවරුත් මස් මාළු කන අය ඉන්නේ ඕන තරම්..

    aghs7JO.png

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Red meat increases cancer risk.

    Ganagediyo nemei…nidahase hithana sudu mahaththuru kiyanne….eka nisa umbata piligandama wenewa 🫠
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    කොමන් සෙන්ස් නැද්ද බං උඹට?ඉතිං ඉන්දියාවේ හින්දු උන් මස් කන්නේ නැති නිසා තමයි export කරන්නේ..අනගාරික ධර්මපාල කියන්නෙ ඔය කියන ගේම් ඵකට සම්බන්ධ කෙනෙක් තමයි..මැරුණෙත් ඉන්දියාවේ නේ...හාමුරුවෝ කියන දේවල්ම කරන මිනිස්සු ද ලංකාවේ ඉන්නේ?පෝය දවසටත් බෝතල් කඩන් බොන්නෙත් ඒකද?හින්දු මඟුල් ඔළුවට දාගෙන උඹලා මස් කන්නේ නැති ඵකට හාමුදුරුවරු පලි නෑ..හාමුදුරුවරුත් මස් මාළු කන අය ඉන්නේ ඕන තරම්..

    aghs7JO.png

    තට්ට සෝමෙලා මහරගම වැව ළග තට්ටයා වගේ එවුන් කියපු ඒවා අහල මිනිස්සු හරක් මස් නැවැත්තුවේ.
    උන්ව ඔලුව උඩ තියාගෙන හිටියේ ඒ කාලේ.
    ඉන්දියන් එවුන් වෙන රටක හරක් මස් කන්න එපා කිව්වම උන් විකුනන්නේ කොහෙටද
     
    • Haha
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නිරෝගී, මොලේ තියෙන ජනතාවක් හැදුනොත් රනිල් රාජපක්ෂලට, සජියට චන්දෙ දෙන්න තැරි මොංගල් බයියො නැතිවෙනවනේ.

    ඉතින් උනුත් වැඩේට ෆුල් සපෝට් එක දුන්නා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙම නිරෝගී, මොලේ තියෙන ජනතාවක් හැදුනොත් රනිල් රාජපක්ෂලට, සජියට චන්දෙ දෙන්න තැරි මොංගල් බයියො නැතිවෙනවනේ.

    ඉතින් උනුත් වැඩේට ෆුල් සපෝට් එක දුන්නා.
    මගේ සෙල්ලම් බඩුව උබේ අම්මා
    32.png
    🥰
    🥰
     
    • Haha
    Reactions: monson