අලුත් බඩුවක් කිව්වට මේක බඩුවක් නෙමෙයි බයික් එකක් බයික් එකක් කිව්වට හීරෝ hastur 620cc එකක් . පෙනුමෙන් නම් මාරම ලස්සනයි. බෝඩ් ඩිසයින් එක එහෙම අනිත් හීරෝ බයික් වලට වඩා ගොඩක් වෙනස්.
මේකේ ඩුවේල් ඩිස්ක් බ්රේක් පද්දතියක් මේකට තියනවා. මේකේ 620cc තරම් විශාල මෝලක් වගේම වේග 6කින් සමන්විත ගියර්...