කොහොමද කියන්නෙ රජයේ රෝහල්වල වෛද්යවරැ හරියට වැඩකරන්නෙ නෑ කියල. පුලුවන්නම් වෙලාවක රජයේ රෝහලකට ගිහින් බලන්න වෛද්යවරැ මොනතරම් වැඩකරනවද කියල. නමුත් රාජකාරී වෙලාවන්වල Private practice කරනවනම් වැරදියි. ඒකට නීතියෙන් දඩුවම් ලැබෙනව ඒ අයට. ඇයි මොහොතක් හිතන්න බැරි මේ වෛද්යවරැ මොනතරම් මහන්සිවෙලාද මේ...