මම නම් ඕකට හොද වැඩක් කරා... බං.. සිම්පල් ප්ලෑන් එකක්....!!!
ඉස්සෙල්ලම උන්ට කියන්න ඕන ඩිස්ක් එක කුඩ්ඩො ගලවගෙන ගිහිල්ල කියලා...!!! වෙන එකක් හයි කරන්න කියලා...!! අතකොට උන් රු.4500 ඉල්ලනවා අලුත් ඩිස්ක් එකකට..!!! සතියක් විතර යනවා මුන් ඕක හයි කරන්න එන්න..
( හැබයි මේක සතියකට විතර ඉස්සෙල්ල කියන්න...