ඕක Internet Explorer නෙවේ..
ඔය පෙන්නලා තියෙන CPU එක internet explorer නෙවේ....!!! :lol::lol::rofl::lol::lol: ඔය windows explorer එක:rolleyes::rolleyes::rolleyes::rolleyes:.. මේක වයිරස් නිසා වෙන දෙයක් වෙන්න ඕන...!! ගොඩක් වෙලාවට ස්කෑන් එකක් දාල බලන්න හරි යන්න පුලුවන්....!!! :):):):nerd::nerd: