එළකිරියේ ඉන්න බ්රෝ ලට සිස් ලට තාමත් තනිකඩ :( මගෙන් app එකක් :):).
මේකේ ඔයාලට ඔයාලගේ phone camera view එකට I Love You , love u forever වගේ words දාල record කරන්න පුළුවන්. video edit අනන් මනම් අවශ්ය නැ click 1-2 වැඩේ ෆිනිෂ් :):) .
front and rear camera දෙකටම support . ෆ්ලෑෂ් light (front and...