අවුරුද්දම හෙලුවෙන්
හිටපු උන්ගෙන් පාරවල් පිරිල යන්න ඉඩක් නෑ :angry: :angry:
පේමන්ට් එකේ ඉඳන් රෙදි තෝරනව :angry: :angry:
පාර මැද්දෙ යන්න ගිහිං තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව :angry: :angry:
අනේ පින් සිද්ධ වෙයි ඔය අවුරුද්දම හෙලුවෙන් හිටපු අය දිගටම හෙලුවෙන් ඉඳහල්ල :dull: :dull:
ඒ මදිවට මිට්ටො කුඩ ඉහලං...