මං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම...