1. leeroxxroxx

    Check iPhone Unlock details

    එහෙනම් ප්‍රශ්නයක් නෑනේ උබ 7+ එක ඉල්ලගනින්. 8 එක Order කරලා නම්. :yes:
  2. leeroxxroxx

    IPHONE X FAIL

  3. leeroxxroxx

    Check iPhone Unlock details

    අහුලපු එකක් වෙන්න ඇති. APPLE ID එක අමතක කරගන්නවද එහෙම. :angry::angry:
  4. leeroxxroxx

    IPHONE X FAIL

    රෑට වැඩ කරන එකක් නැති වෙයි
  5. leeroxxroxx

    iPhone X Launched :O

    sI6ofhWpfMU
  6. leeroxxroxx

    iPhone 8 / X එන්න කලින් හැමදේම .

    :angry::angry::angry::angry: Home button removed . No fingerprints anymore . Wireless charging . Facial recognition unlock. Apple is calling it the FaceID
  7. leeroxxroxx

    ඇපල් X

  8. leeroxxroxx

    ඇපල් X

  9. leeroxxroxx

    Lankawe kollek tiper ekakata oluwa tiyala!!

    ඔහු දැන් නිල් තල්මසෙක්. :yes::yes::yes:
  10. leeroxxroxx

    ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

    මේ සිරිසේනට නෑයෝ වෙන ළමයෙක්ලු. ගිය අවුරුද්දේ මේ ලමයවම වඩාගෙන ඉන්න ෆොටෝ එකක් FB තිබුණා :P වංචාකාරයා :angry:
  11. leeroxxroxx

    ස්ට්‍රෝන්_බියර්

    ස්ට්‍රෝන් බියර් ඊයේ මේක දැකලා ගැහුවා අද බියර් එකක්, ස්ට්‍රෝන් ටින් එක අලුත් වෙලා:yes::yes::yes:
  12. leeroxxroxx

    Virtual Dj 8 Pro version හොයල දිපන්කෝ ?

    http://1337x.to/torrent/990869/Atomix-Virtual-DJ-Pro-8-0-2048-Incl-Crack-TechTools/
  13. leeroxxroxx

    Virtual Dj 8 Pro version හොයල දිපන්කෝ ?

    http://1337x.to/search/Virtual+Dj+8+Pro/1/
  14. leeroxxroxx

    ස්ට්‍රෝන්_බියර්

    Rep. ඉස්සර නම් සතියකට පාරක් වත් මචං එක පැත්තේ යනවා. අන්තිමට බියර් එකක් බිව්වේ අවුරුද්ද දවස්වල. :(
  15. leeroxxroxx

    Payoneer Card එකක් ගෙන්න ගමු.

    Payoneer card එකක් ගද්දි referral link එකකින් රෙජිස්ටර් වෙන එක හොදයි. Signup වෙන කෙනාටයි ලින්ක් එක ෂෙයා කරපු කෙනාටයි දෙන්නටම $.25 ගානේ එනවා. කාඩ් එක ඇක්ටිව් වෙන ගාන ඒකෙන් ශේප් වෙනවා. නැත්නම් පලවෙනි $.100 තමයි කැපෙන්නේ.
  16. leeroxxroxx

    Computer wadddo innawada???

    හැම කම්පියුටර් ෂොප් එකකම වගේ තියෙනවා දැන්. VGA පවර් කේබල් එක තියෙනවා දැන් එන එව්වගේ. ඒකත් බලපන්.
  17. leeroxxroxx

    Computer wadddo innawada???

    Ow. 450W

    No contents