ගැටළු 3
මේක නම් කලින් අහලත් ඇති.
එක කඩයක් තියනවා පාරක් දෙකට බෙදෙන හන්දියක් ළඟ. ඒ කඩේ ඉන්නව නිවුන් සොහොයුරෝ දෙන්නෙක්. එක්කෙනෙක් කියන්නෙම බොරු. අනිත් කෙනා කියන්නෙම ඇත්ත. එක වෙලාවෙ කඩේ ඉන්නෙ එක සොහොයුරෙක් විතරයි.
කතරගම යන්න පුළුවන් මේ එක පාරකින් විතරයි. කතරගම යන කෙනෙක් යන්න ඕනි පාර දන්නේ නැතුව...