උත්තර දෙමු බලන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ගැටළු 1

    මං ළඟ මීයෝ 12 ක් ඉන්නවා. එක මීයෙක් විතරක් මොන කෑමක් දුන්නත් හෙමින් හරි හයියෙන් හරි කනවා.

    ඒ වෙනස්කමක් තියන මීයව හොයා ගන්න Cake කෑලි කීයක් අඩුම ඕනිද? කොහොමද හොයන්නේ.

    තරඟ නීති සලකා බැලුවොත්:rofl::rofl:

    අඩුම වශයෙන් ඕනෙ 3 යි බන්. උපරිම වුනොත් 11 යි
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    උත්තරේ 6.

    එක්කෙනෙක් 6 කියල තිබ්බ. හොයන විදියත් කියන්න ඕනි හරි යන්න නම්.

    හොයන්නේ මෙන්න මෙහෙම.

    මීයෝ 12 Group 4 කට‍ බෙදනවා (එක Group 1 කට‍ 3 ගානේ.).

    ඒකෙන් Group 3 කට‍ එක Cake කෑල්ල ගානෙ දෙනවා. (Cake 3)

    Group 3 දිහා බලන් ඉන්නවා හෙමින් හරි හයියෙන් හරි ඉවර කරන Group එකක් ඉන්නවද කියල. ඉන්නවනම් ඒ Group එකේ තමයි මීය ඉන්නේ. Group 3 එක සමානව ඉවර කරනවානම් Cake දුන්නෙ නැති Group එකේ තමයි මීය ඉන්නේ.

    එහෙමනම් හෙමින් හරි හයියෙන් හරි ඉවර කරන Group එක එහෙම නැත්නම් ඒ 3 නම එක සමානව ඉවර කරනවානම් Cake දුන්නෙ නැති Group එකේ මීයෝ 3 දෙනාව ගන්නවා. (අනිත් මීයෝ 9 ඕනි නම් දැන් විසික් කරලා දාන්න පුළුවන්. මීයෝන්ට ආස කරන කෙනෙක් නම් තියා ගත්තත් කමක් නෑ. :P)

    ඒ 3 දෙනාට Cake කෑලි 3 ක් දීල මීයව හොයා ගන්නවා. (Cake 3)

    ඕනි නම් Group 3 කට 4 ගානෙ බෙදලත් හොයන්න පුළුවන්. එත් Cake කෑලි 6 ක් ඕනි.

    ගැටළු 2

    මං ළඟ එක සමාන පෙනුමක් තියන වීදුරු බෝල 9 ක් තියනව. එකක් විතරක් බරින් වැඩි. මේ වගේ තරාදියක් දෙවතාවක් විතරක් භාවිතා කරලා බරින් වැඩි බෝලය හොයන්නේ කොහොමද?

    legalscalesblacksilhoue.png
     
    Last edited:
    • Like
    Reactions: hancok

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මියන් කැම කන්නේ එකම වේගෙන්ද අනේ මන්ද මෙහෙම ප්‍රශ්න .එක්කෝ ප්‍රශ්නය අහනකොටම එක සදහන් කරන්න ඔනේ. එක කේක් කැල්ලක් සමානව 12 බෙදලා කන්න දෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අයියෝ
    එක කේක් කෑල්ලක් එක මීයෙක්ට කන්න විතරයි පුලුවන් කියලනෙ කිව්වෙ.:oo::oo:
    ඔහොම දැම්මහම විශේශ මීය නැතුව වෙන එකෙක් කෑවොත්?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    වීදුරො බෝල වලින් 3ක් අයින් කරනව.:oo:

    දැන් තියන්නෙ 6 යි, ඒ 6 ,,,2 කට බෙදල තරාදියට දානව එක පැත්තකට 3 ගානෙ

    එක්කො එක පැත්තක් බර වෙයි නැත්තන් සමබර වෙයි. :rolleyes:

    ඔය දෙවිදියෙන්ම අර බර බෝලෙ තියන වීදුරු බෝල තුනේ කන්ඩායම වෙන් කරගන්න පුළුවන්.:D

    දැන් ඒ බෝල තුනෙන් එකක් අයින් කරල ඉතුරු වෙන දෙක ආයි තරාදියට දානව. බර වුනොත් ඒක තමා බෝලෙ. සමබර වුනොත් අයින් කරපු එක
    :D:D:D
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අයියෝ බං... මුලින් එකට උත්තරේ 6යි කියල කියන්න හදනකොට අහපු එකාම උත්තරේ දාල.. :angry:
    දෙවෙනි එකට උත්තරේ දෙන්න යනකොට වෙන එකෙක් හරි උත්තරේ දීලා :angry:

    :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අයියෝ බං... මුලින් එකට උත්තරේ 6යි කියල කියන්න හදනකොට අහපු එකාම උත්තරේ දාල.. :angry:
    දෙවෙනි එකට උත්තරේ දෙන්න යනකොට වෙන එකෙක් හරි උත්තරේ දීලා :angry:

    :P

    :rofl::rofl::rofl:

    එහෙනම් දැන් 3 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දීපන්
    :dull::rofl:
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    වීදුරො බෝල වලින් 3ක් අයින් කරනව.:oo:

    දැන් තියන්නෙ 6 යි, ඒ 6 ,,,2 කට බෙදල තරාදියට දානව එක පැත්තකට 3 ගානෙ

    එක්කො එක පැත්තක් බර වෙයි නැත්තන් සමබර වෙයි. :rolleyes:

    ඔය දෙවිදියෙන්ම අර බර බෝලෙ තියන වීදුරු බෝල තුනේ කන්ඩායම වෙන් කරගන්න පුළුවන්.:D

    දැන් ඒ බෝල තුනෙන් එකක් අයින් කරල ඉතුරු වෙන දෙක ආයි තරාදියට දානව. බර වුනොත් ඒක තමා බෝලෙ. සමබර වුනොත් අයින් කරපු එක
    :D:D:D

    :yes::yes::yes::yes:
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    අයියෝ
    එක කේක් කෑල්ලක් එක මීයෙක්ට කන්න විතරයි පුලුවන් කියලනෙ කිව්වෙ.:oo::oo:
    ඔහොම දැම්මහම විශේශ මීය නැතුව වෙන එකෙක් කෑවොත්?

    මම කිව්වේ එක කේක් කෑල්ලක් කඩල මීයොන්ට වෙන වෙනම දෙන්න බෑ කියල
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    ගැටළු 3

    මේක නම් කලින් අහලත් ඇති.

    එක කඩයක් තියනවා පාරක් දෙකට බෙදෙන හන්දියක් ළඟ. ඒ කඩේ ඉන්නව නිවුන් සොහොයුරෝ දෙන්නෙක්. එක්කෙනෙක් කියන්නෙම බොරු. අනිත් කෙනා කියන්නෙම ඇත්ත. එක වෙලාවෙ කඩේ ඉන්නෙ එක සොහොයුරෙක් විතරයි.

    කතරගම යන්න පුළුවන් මේ එක පාරකින් විතරයි. කතරගම යන කෙනෙක් යන්න ඕනි පාර දන්නේ නැතුව මේ කඩේට එනවා පාර අහගන්න. එන්න කලින් මේ මිනිහ දන්නවා කඩේ ඉන්න සොහොයුරෝ ගැන.

    මගේ ප්‍රශ්නේ වෙන්නේ මෙයා කොහොමද කතරගමට යන පාර හොයාගන්නෙ කඩේ ඉන්න කෙනාගෙන් අහල.

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ගැටළු 3

    මේක නම් කලින් අහලත් ඇති.

    එක කඩයක් තියනවා පාරක් දෙකට බෙදෙන හන්දියක් ළඟ. ඒ කඩේ ඉන්නව නිවුන් සොහොයුරෝ දෙන්නෙක්. එක්කෙනෙක් කියන්නෙම බොරු. අනිත් කෙනා කියන්නෙම ඇත්ත. එක වෙලාවෙ කඩේ ඉන්නෙ එක සොහොයුරෙක් විතරයි.

    කතරගම යන්න පුළුවන් මේ එක පාරකින් විතරයි. කතරගම යන කෙනෙක් යන්න ඕනි පාර දන්නේ නැතුව මේ කඩේට එනවා පාර අහගන්න. එන්න කලින් මේ මිනිහ දන්නවා කඩේ ඉන්න සොහොයුරෝ ගැන.

    මගේ ප්‍රශ්නේ වෙන්නේ මෙයා කොහොමද කතරගමට යන පාර හොයාගන්නෙ කඩේ ඉන්න කෙනාගෙන් අහල.

    Kadey inna kenaagen mehema ahanava.
    "Oyaagey Sahodaraya methana hitiyanam Katharagamata yana paara vidiyata mona paara pennaida?"

    Miniha pennana paara nemey anith eka thamaa hari paara.:D
     
    • Like
    Reactions: hetax

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ගැටළු 3

    මේක නම් කලින් අහලත් ඇති.

    එක කඩයක් තියනවා පාරක් දෙකට බෙදෙන හන්දියක් ළඟ. ඒ කඩේ ඉන්නව නිවුන් සොහොයුරෝ දෙන්නෙක්. එක්කෙනෙක් කියන්නෙම බොරු. අනිත් කෙනා කියන්නෙම ඇත්ත. එක වෙලාවෙ කඩේ ඉන්නෙ එක සොහොයුරෙක් විතරයි.

    කතරගම යන්න පුළුවන් මේ එක පාරකින් විතරයි. කතරගම යන කෙනෙක් යන්න ඕනි පාර දන්නේ නැතුව මේ කඩේට එනවා පාර අහගන්න. එන්න කලින් මේ මිනිහ දන්නවා කඩේ ඉන්න සොහොයුරෝ ගැන.

    මගේ ප්‍රශ්නේ වෙන්නේ මෙයා කොහොමද කතරගමට යන පාර හොයාගන්නෙ කඩේ ඉන්න කෙනාගෙන් අහල.

    1+2 කීයද අහනව
    ඊට පස්සෙ අහනව කතරගමට යන්නෙ කොහොමද කියල
    :rofl::rofl::rofl::rofl:
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    ගැටළු 4

    කාමරයක් ඇතුලෙ බල්බ් 3 ක් තියනව. ඒවාට වෙන වෙනම ස්විච් 3 කුත් එළියෙන් තියෙනවා. එක පාරක් විතරක් කාමරයට යන්න පුළුවන්. හරියටම බල්බ් 3 ට අදාල ස්විච් 3 කියන්න ඕනි එක පාරක් විතරක් කාමරේට ගිහින්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්ද බන්. :(
    bulb කාමරේක දාල තියන්නෙ එකම තැන නෙමෙයිනෙ.switches තියන්නෙත් දොර ලඟමනෙ. switch දෙකක් විතරක් ගොඩක් වෙලා එලියෙ ඉඳන් දදා ඉඳල බලනව දොරෙන් පේන වෙනස(තියන්නෙ මොන පැත්තෙද කියල ). ඊට පස්සෙ ඒ 2 off කරල අනික දාල ගිහින් බලනව කාමරේට. ඒක හරි. අනික් bulb දෙකේ පිහිටීමත් පොඩ්ඩක් බලන් ඇවිල්ල ආයි ඒ switch 2 දදා ඉඳල කියනව මොනාද කියල :(