අවුලක් නෑ බන් ට්රේනි කිව්වාට ගනන් ගන්න එපා බන්. වැඩිම උනොත් උඹට මාස 5 ක් 6 අදින්න වේවි. අවුලක් නෑ ලොකු අයි ටී කම්පැනි එකක වැඩකරලා එක්ස්පීරියන්ස් ගනින්. ඊට පස්සේ වෙන තැනකට අවුලක් නැතිව සෙට් වෙන්න පුළුවන්.
මතක ඇතිව උඹේ linkedin ප්රොෆයිල් එක එළකිරි වගේ හදා ගනින්. මොකද දැන් ඒවාත් බලනවා. අපි නම්...