මම දන්න විදියට නම් දැන් තියෙන්නේ Tulip එක විතරයි මචන්. ඒත් උන්ගෙන් ගන්න ගියාම තමා කේස් එක. අනිත් උන් වගේ නෙවේ බන් උන් නිකන් ගහගන්න වගේ කථාව. අනිත් එක ක්රෙඩිට් කාඩි එකෙන් ගන්න ගියාම උන් තව ගානක් එකතු කරනවා.
බඩු ගන්නවා නම් හොදා තැනක් තියෙනවා Data Master කියලා. එතන මැනේජ් කරන බුවා නම් එළ බුවෙක්...