ඔක්කොම සීටීබී බස් විතරයි. කිසිම සද්දයක් නෑ කොන්දෙක් කෑගහන. බස් එක පද්ද පද්ද ඉන්නෙ නෑ. හරියට වෙලාව ට යනවා. හෝල්ට් වල නවත්තන් රස්තියාදු නෑ. හෙමින් කොටන්නෙ නෑ.
ප්රයිවෙට් බස් ආපු එක තමයි පොදු ප්රවාහනය ට වෙච්ච ලොකුම හානිය. මිනිස් පැය ලක්ෂ ගානක් දවස ට නාස්ති කරනවා.