පිස්සුද මචන් එහෙම කරන්න එපා,උබ දිගටම ලියපන්.මේකෙ ඉන්නවා බන් උන්ටයි ලෝකෙටයි දෙකටම වැඩක් නැති උන් කීපදෙනෙක්.ඔය අසහන ත්රෙඩ් වලට reply කරන්න එපා බන්,reply කරන නිසා තමයි ඕවා ඇදි ඇදි යන්නෙ. :oo:
මචන් පුලුවන්නම් battle of britain ගැන හොඳ විස්තරයක් දාපන්කෝ,මම ආසම මාතෘකාවක් තමයි WWII aircrafts.මට...