ඇයි මචන් lol කියන්නෙ උඹ ඔතන ඉගෙන ගත්තද :dull: මම ඔතනදි දැකලා තියෙනවා UCSC,MIT එකේ අය ඕකෙන් කරන්න කියන project එක කරන්න කොයි තරම් කට්ටක් කනවද කියලා.මෙහෙදි කරන්න තියෙන project බලන්න එන්නෙ IFS,WSO2,ZONE 24X7 වගේ company වල වැඩ කරන අය මචන්.පිලිගන්නෙ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ....
මචන් උඹ දාපු...