මගේ නම්බර් එක දීපන්.උබට සත පහක වියදමක් යන්නෙ නෑ. just joke මචන් :D
මචන් පුලුවන්නම් කෙල්ලගෙ නමේ මුල් අකුර දාල පෙන්ඩන්ට් එකක් හරි මුද්දක් හරි උඹම design කරලා හදවලා දීපන්.....:cool:
මම(දෙපාරකට)යාලු වෙන්න ගිය කෙල්ලො දෙන්නටම එහෙම design කලා බන්,එකෙක්වත් මට කැමති උනේ නෑනෙ බන්..
A,N,S,H,K,R වගේ අකුරු...