1. weer 11

    Chanux broට කෙල වෙලාද? (TechAltar ගෙන් copyright සීන් එකක්)

    අනික .....පිස්සුද ඌ වැරදී තමා ඌ සමාව ගත්තා ,සුද්දත් දැන් ෂේප් කියලා හරියනවද..... අපි මූට අපහාස කරලා මඩගහලා ,මූව නැතිකකරලා විනාශකරලා මුගේ ජාතකේ ඉදන් ඇදලා අරගෙන පාගලම දාන්න ඕනා..... නැතුව කොහොමද අපි අවංක සිංහලුනේ. අපි ක්‍රැකින් පැචිං වගේ දෙයක්වත් මේකේ ඉදන් හොයනවද නෑනේ.......නෑනේ......හැමදේම...
  2. weer 11

    Chanux broට කෙල වෙලාද? (TechAltar ගෙන් copyright සීන් එකක්)

    සිංහලයෙකුට කෙලවෙන තරම් තවත් සතුටක් කොයින්ද...නේද සිංහලු. තව ත්‍රෙඩ් එකක් යනවා හෝ ගාලා ...පුදුම සතුටක් උන්ට තියෙන්නේමේ සීන් එකට. හරිම අවංක, අව්‍යාජ ,නිර්මල....සිහලුන්ගේ කමෙන්ට් ටික බලන්නකෝ
  3. weer 11

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    අනේ පලයන් බං යන්න ඔය කොයි අය්යටත් එකම සන්තෑසිය තමා.සාර්තක වෙලා පොඩ්ඩක් උඩට මතුවේගන එනකොට කුප්ප, ජාන විකෘති සිහලුන්ට ඉවසන්නෑ. එකෙකුට මූන දැක්කම අව්ල්ලු, තව එකෙකුට අරක දැක්කම අව්ල්ලු, තවත් එකෙකුට මේක දැක්කම අව්ල්ලු....
  4. weer 11

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    සිංහලයෙක්ට මොනයම් ක්‍රමයකින් හෝ කෙලවෙලා යන තරම් සතුටකට වඩා තවත් සතුටක් ලැබිය නොහැකි බව සිහලුන් විසින්ම මේ ත්‍රෙඩ් එක පුරාම මනාවට පෙන්වා දී තිබෙනවා.😿
  5. weer 11

    Hina giya bn

    එහෙම තමයි බං වේසාවියන්ගේ කටවල් හරි සද්දෙයි. ටකරං වලට ගල්බොරලු ගහනවා වගෙයි. කුනුහරුප උනත් එහෙම තමා ටැප් එක ඇරියා වගේ.
  6. weer 11

    Covid-19 , Vaccine ගැන මට හිතෙන දේ

    තව මාස 5 - 6 යද්දි බලාගත්තැකි එක එක අතුරුආබාද එන එන හැටි වැක්සින් එකට. මොකද මේක අවම ටෙස්ටීන් කාල සීමාවකින් හදපු ඇන්ටිවයිරස් එකනේ.
  7. weer 11

    Internet Download Manager download

    අපේ රටේ software field එකේ ඉන්න එකෙකුටවත් බැරිද ඔය වගේ software එකක් හදන්න??
  8. weer 11

    මෙරට සියලු ගුවන්තොටුපළවල් හෙට සිට විවෘත කෙරේ

    එයාපෝට් ඇරියත් විලාපය වැහුවත් විලාපය ඔය විලාප තියෙන උන් කේරළය දිහා බලාගෙන ගව මුත්‍රා බීපල්ලා😂
  9. weer 11

    ශ්‍රීලංකාව ලෝක වාර්තාවක් අබියස...

    ඒක තමා තවත් 50 - 60 ක් එක්කන් ගියානම්, ඔක්කොමත් 100ක් විතර හරි ආඩම්බරෙන් කොඩිය උස්සන් යන්න තිබුනා. 😜
  10. weer 11

    ශ්‍රීලංකාව ලෝක වාර්තාවක් අබියස...

    ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා...
  11. weer 11

    පිටියේ අප්පු අප අතරම ඉපදිලා

    ඒකත් නරකම නෑ ගොං ආතල් දීලා එකම දේ කිය කිය නා ගත්තම, මං ආයෙ එන්නෑ කියලා හෙමීට කැපිලා ආයේ වෙන එකවුන්ට් එහෙකින් හීනියට එළි බහිනවා😊
  12. weer 11

    සිනොෆාම් 100% සාර්ථකයි

    පවර් බහින්න මේක බැටරි කෑල්ලක් කියලා හිතුවද.. මීහරකා
  13. weer 11

    ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

    කර්මය පලදෙනවා කිව්වාට දැකලා තිබුන්නෑනේද... අද දැක්කා නේ මෑන්ට වෙච්චි දේ. බිම වැටිලාත් විනාඩි 20ක් යනකම් කිසිකෙනෙක් කිට්ටුවෙලා වත් නෑ.යහපාලන ජඩයන්ට හේත්තුවෙමින් උන්ගේ පස්සවල් ලොවමින් අතිදැවැන්ත ජාතික ධනය හොරාකෑමක් කල පුද්ගලයෙක් තමයි මොහු.👹 මේවගේ උන්ට අනේ අපොයි කියන උන්ටත් හෙන ගහනවා.
  14. weer 11

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

    ඕකට උත්තරේ නම් හරිම සරලයි.. දේශපාලන වශයෙන් පරාජිත අය ලක්ෂ පනස් ගානක් ඉන්නවනේ. උන්ගේ වේදනාව පිටකරගන්න, මඩගහන්න මේ වගේ දේවල් අවස්තාවක් කරගන්නවා. එච්චරයි එහෙම නැතුව මිනිසුන්ගේ සාමාන්‍යදැනීම නැතුවම නෙවෙයිනේ.
  15. weer 11

    මචන් ඉඳි ආප්ප රැලි වගේ ජංගි

    හූනත් නැකත තමයි :giggle: මම කැමතියි නෑනට🎼 නෑන කැමති නෑ මට....
  16. weer 11

    🏏🏏🏏 Sri Lanka 🇱🇰 vs Bangladesh 🇧🇩

    ක්‍රිකට් බලන්නේ දිනනවා බලන්නමයෑ මලවිකාර... පුරුද්ද අතෑරගන්න හැකි නම් ආයේ ක්‍රිකට් බලනවායෑ මේ සම්මජාතියේ..
  17. weer 11

    Ubalage thaaththalath mehemada?

    දැන් තාත්තා TV බලනවා පත්තර බලනවා ඒ අතර උබට බනිනවා එලියේ ඉදලත් බනිනවා ගේ ඇතුලට ආවමත් බනිනවා දවස තිස්සේ ඔහොම නම් ඉස්සෙල්ලාම තාත්තට ජොබ් එකක් හොයලා දීපන්.. එතකොට ඕවා කරන්න වෙලා නෑනේ ඒ මනුස්සයට.
  18. weer 11

    මේ පොන්නයා තාම ඉන්නවද

    ගෙරි තම්බි ඌරන්ට දිරවන්නැති අපේ හාමුදුරුවෝ
  19. weer 11

    යන්න කැමතිම රටවල්

    italy so beautiful......

    No contents