ඉස්සර_චන්ද_උපක්රම.
දැන් නේ ඔය රස්සාවල් දෙන්නම්, මාරු දෙන්නම් පාරවල් හදන්නම් කියල චන්දෙ ගන්නේ. මම දන්න කෙනෙක්, පැන්ෂන් ගිය රාජ්ය නිලධාරියෙක්, කිව්වා ගොඩක් ඉස්සරම චන්ද ආපු කාලේ තිබ්බ උපක්රම. ඇත්තද බොරුද මන්දා හැබැයි හිනා යනවා.
බෞද්ධ චන්ද බහුතරයක් තිබ්බ පළාත් වල පක්ෂයේ පාට කහ පාට නම් දිනනවලු...