1. ozi

    Braking News!!

    භාරත ලක්ෂ්මන් මැරිලලු...ලංකා ඊ නිව්ස් එකෙ තිබ්බේ..
  2. ozi

    කොළඔ , ආණ්ඩුව දිනුම්

    පට්ට කතාව.....:lol::lol::lol::lol::lol::lol::lol::lol: ඡන්දෙ දාලා ඉවර වෙන්නත් තව විනාඩි 20ක් තියනවා...!!
  3. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    :yes::yes::yes::yes::yes::yes::yes:
  5. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    ආණ්ඩු විරෝධීන්ට විතරක් FAKE එකවුන්ට් තියනවා කියන කතාව නම් පිලිගන්න අමාරුයි .... දෙපැත්තෙම ඉන්නවා තමන්ගේ පක්ෂේ මොනව කලත් අනුමත කරන අය.:yes::yes::yes:
  6. ozi

    පිංතුවාගෙන් බැංකුවට කෝටි 170ක් පොලු

    යහපාලනය ගැන බණ කිව්වට මෙයත් අනික් අය වගේ තමයි එහෙනම්....උපාසක බලල්ලු මීයො දෙන්න දෙන්නා කනවලුනේ....!!
  7. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    ඔව්..ඔව්...ඡන්දෙ දාන්න යන්න කම්මැලි නම් මෙතන ඡන්දෙවත් දාන්න :cool::cool::cool::cool::cool::cool::cool::cool:
  8. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    එහෙම නම් ඒකට හේතුව මොකක්ද බන්???? ආණ්ඩුව ඡන්ද දිනන්නේ හොර කරලද? නැත්තම් එලකිරියෙ ඉන්නෙ ආණ්ඩු විරෝධීන්ද?
  9. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    දැනට තත්වෙ අනුව UNP එකට 2/3ක බලයක්...!!
  10. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    හෙට තමයි බන්....උබත් කොලඹ නම් උදෙන්ම ගිහින් දාපන් චන්දේ...:P:P:P:P:P:P:P
  11. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    හෙට කොලඹ කවුරු දිනයිද? හෙට කොලඹ නගර සභාව කවුරු දිනයිද?
  12. ozi

    Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

    ඇපල් නිර්මාතෘ ස්ටීවන් ජොබ්ස් මැතිතුමනි.....බෞද්ධයෙකු වන ඔබතුමාට නිවන් සුව....!!
  13. ozi

    ඇපල් නිර්මාතෘ ස්ටීවන් ජොබ්ස් මැතිතුමනි.....&#3

    ඇපල් නිර්මාතෘ ස්ටීවන් ජොබ්ස් මැතිතුමනි.....&#3 ඇපල් නිර්මාතෘ ස්ටීවන් ජොබ්ස් මැතිතුමනි.....ඔබට නිවන් සුව....!!
  14. ozi

    Who is the best TV provider in sri lanka.

    Peo TV :cool::cool::cool::cool::cool::cool::cool::cool:
  15. ozi

    Windows Firewall gana danna kawru hari kiyannako

    thanks machan... ethakota Internet Security software ekak dala tiyanakota Fire wall eka off kalath awulak nadda? fire wall eka on karala tibboth wall 2k nisa awul da?
  16. ozi

    Windows Firewall gana danna kawru hari kiyannako

    thanks machan :D:D:D virus guard eka widiyata Microsoft Security essential danna hodaida? eka gana dannawa nam poddak kiyapanko machooo???
  17. ozi

    Windows Firewall gana danna kawru hari kiyannako

    Windows Firewall eka enable kalata passe Internet Security program eka ain kalata awulak nadda? Virus walin protect wenawada?

    No contents