මම නම් හිතන්නෙ අපේ ජනාධිපති තමයි වැඩේ අනාගත්තේ. මොකද ඉන්දියාවේ අගමැති පකිස්තාන් එක්කෙනාට ආරාධනා කලේ උන්ගෙ රටවල් වල කාලයක් ඉදන් තියන අවුල හින්දා.හොද හිත හදා ගන්න. නැතුව මේ සෙමි ෆයිනල් එක හින්දම නෙමේයි. ඔන්න ෆයිනල් එක නම් කමක් නෑ..කොහොම හරි මේකෙන් අපි පොඩ්ඩක් පජාත උනා කියලයි මට නම් හිතෙන්නෙ..අපේ...