Windows Firewall gana danna kawru hari kiyannako

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Windows Firewall eka enable kalata passe Internet Security program eka ain kalata awulak nadda? Virus walin protect wenawada?
     
    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    firewall eka on karata virus enawa ban, wena Antivirus ekak hari Internet Security ekak hari daganin

    firewall eken kerenne network attack block karana eka machan eath oya windows firewall ekata ea hati deyak karanna baha :yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    Firewall එකකිනුයි Virus Guard එකකිනුයි කරන්නේ දෙක්ක.
    Firewall එක තියෙන්නේ Network එක්ක ආරක්ෂා කරන් මිසක් system එක ඇතුලේ තියෙන
    malware වලට එරෙහිව නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි හැදුවොත් Network එකට access වෙන්න
    නැත්නම් trojan එක්ක එන්න හැදුවම, hacker කෙනෙක් විසින් hijack කරාම, නැත්නම් system එක
    ඇතුලේ තියෙන program එකක් system එකෙන් එළියට data යවන්න හදනවා නම්, ports
    open කරන ඒවා ,files uploading, downloading මේ සියල්ල monitor කරලා protection එක
    දෙන්නේ firewall එකකින්. ඉතින් දැන් ඔයා හැදුවොත් Firewall එක on කරලා
    Internet Security Guard එක යවන්න එතන අනිවාර්යයෙන්ම ප්‍රශ්ණයක් එනවා
    මොකද system එක ඇතුල protect කරන්න කවුරුත් නෑ එතකොට. මොකද
    Internet Security Guard එකක් කියන්නේ total protection එකක් දෙන progrm එකක් ගොඩක්
    වෙලාවට. එතනදි Ad blocker, parental control,firewall, virus guard, etc.. මේ වගේ ගොඩක්
    තියෙනවා.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    firewall eka on karata virus enawa ban, wena Antivirus ekak hari Internet Security ekak hari daganin

    firewall eken kerenne network attack block karana eka machan eath oya windows firewall ekata ea hati deyak karanna baha :yes:

    thanks machan :D:D:D

    virus guard eka widiyata Microsoft Security essential danna hodaida? eka gana dannawa nam poddak kiyapanko machooo???
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Firewall එකකිනුයි Virus Guard එකකිනුයි කරන්නේ දෙක්ක.
    Firewall එක තියෙන්නේ Network එක්ක ආරක්ෂා කරන් මිසක් system එක ඇතුලේ තියෙන
    malware වලට එරෙහිව නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි හැදුවොත් Network එකට access වෙන්න
    නැත්නම් trojan එක්ක එන්න හැදුවම, hacker කෙනෙක් විසින් hijack කරාම, නැත්නම් system එක
    ඇතුලේ තියෙන program එකක් system එකෙන් එළියට data යවන්න හදනවා නම්, ports
    open කරන ඒවා ,files uploading, downloading මේ සියල්ල monitor කරලා protection එක
    දෙන්නේ firewall එකකින්. ඉතින් දැන් ඔයා හැදුවොත් Firewall එක on කරලා
    Internet Security Guard එක යවන්න එතන අනිවාර්යයෙන්ම ප්‍රශ්ණයක් එනවා
    මොකද system එක ඇතුල protect කරන්න කවුරුත් නෑ එතකොට. මොකද
    Internet Security Guard එකක් කියන්නේ total protection එකක් දෙන progrm එකක් ගොඩක්
    වෙලාවට. එතනදි Ad blocker, parental control,firewall, virus guard, etc.. මේ වගේ ගොඩක්
    තියෙනවා.

    thanks machan...

    ethakota Internet Security software ekak dala tiyanakota Fire wall eka off kalath awulak nadda? fire wall eka on karala tibboth wall 2k nisa awul da?