1. Ramith_SL

    S26 Or pixel 10 pro

    Vivo eka thama hitha gena inne.. masyak dekak balanava review ehema..
  2. Ramith_SL

    S26 Or pixel 10 pro

    mama S26 Ultra ekak ganna idea karala Xiaomi 17 Ultra or Vivo x300 Ultra ekak ganna hithuva.. gaana thama vadi habai. podi device ekak nam balanne mama S26 Ultra eka lokui neh
  3. Ramith_SL

    Call of Duty : Modern Warfare 2019 is $5.99 on Steam! (Offer ends 26 March)

    Math ganna oni.. FAey cry vitharai mata nam set eda idan COD nam multiplayer vitharai
  4. Ramith_SL

    Vehicle Registration issue?

    Number eka sms ekakin vath enne nadda ? TVS eke una nam melo rahak naa.. sathi dekak yanava kiwwa
  5. Ramith_SL

    Vehicle Registration issue?

    Yes math bike ekak gaththa dan gedara thiyan innava.. Insurance nam kala.. pare paddoth case vei neh
  6. Ramith_SL

    මගේ GN එක

    Padukka paththeda geval. man dakka ada padukkedi oya vage ekak yanava.. Piti passe box eka nam thibine naa
  7. Ramith_SL

    Call of Duty : Modern Warfare 2019 is $5.99 on Steam! (Offer ends 26 March)

    ඕකේ multiplayer තියේද ? සර්වර් තියනවාද ?
  8. Ramith_SL

    Bike එකක් ගන්න ඕනෙ.

    TVS Raider තමා ගන්නවා නම් හැම පැත්තෙන්ම හොඳ. මම ගන්න කලින් ඇහුවා පදින කොල්ලො 4 දෙනෙක් ගෙන් හැමෝගෙම 60 න් උඩ තෙල් වැඩ කරලා. දුර නම් 70 ක් වගේ කරනවා ලු. TVS 110CC එකත් හොදයි. තෙල් වැඩ කරන වහනත් ගණන් යයි.
  9. Ramith_SL

    Bike එකක් ගන්න ඕනෙ.

    CT 100 ganna epa. User review anthimai aluth eke.. ape malli kenek aran 7000 n bor kala.. e vage dennek set unaa..
  10. Ramith_SL

    Bike එකක් ගන්න ඕනෙ.

    Mata GN 125H ekak thiyenne.. Wife ge Dio 2019 thibune. Eka giya sathiye dunna 5.50 kata ita passe gaththa TVS Raider 125 ekak gaththa. Reviews balala use karana ayagen ahala gaththe.. Colombo idan Ratnapura ta awa 30-40 speed eke RPM eka 4000 ta aduven thiya gena Fuel 75 KM per liter vage kala...
  11. Ramith_SL

    Questions Tile ප්‍රශ්නයක්

    ඔව් එහෙම කේස් එකක් තියනවා මන් දාන්න ගේදරකත් design එක ගිහින් තිබුණා
  12. Ramith_SL

    Questions Tile ප්‍රශ්නයක්

    Thanks mcn.. man balannam Ok mcn.. රෆ් එකක් තමා දාන්න හැදුවේ එළියට ------ Post added on 1773166910
  13. Ramith_SL

    Questions Tile ප්‍රශ්නයක්

    Sirena case ekak thiye neh ekai baluve.. valith ekka tier ekata. tile shop vala una surala pennava suger coarted eva kiyala.. ekai ahive ban
  14. Ramith_SL

    Questions Tile ප්‍රශ්නයක්

    Indian ekata vada lanka tiles outlet vala adui
  15. Ramith_SL

    Questions Tile ප්‍රශ්නයක්

    Grade A balala gaththa nam hari neh. Thanks mcn. Alto
  16. Ramith_SL

    Questions Tile ප්‍රශ්නයක්

    මට සාලෙට වර්ග අඩි 500 කට වැරන්ඩා එකට 500 කට වගේ tile ගන්න ඕනි. සෙරමික් හා පොසිලෙන් වෙනස මොකක් ද ? වැරන්ඩා එකට ශුගර් කොටඩ් එක (මේ වගේ එකක් කිව්වේ) සිරෙන්නේ නෑ කියනවා ඒක නැතුව දාලා වාහන දාද්දී කේස් ආපු අය ඉන්නවද ? සාලෙට පොලිෂ් එක නේද දාන්න හොඳ ? කාඩ් ඒකෙන් ගෙවන්න ඕනි මට දැනට ගානට සෙට් උනේ...
  17. Ramith_SL

    උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

    Natural Gem stone collection - meka nam poddak hithala balanna. math gems collection eka haduva habai e salli vala gold gaththa nam loku ganak hoya ganna thibuna
  18. Ramith_SL

    ටයිල් ගනන් කොහොමද

    Matath oka thama sure naththe. math next weekend ganna inne
  19. Ramith_SL

    ටයිල් ගනන් කොහොමද

    Lanka tiles mama iye baluva.. 850 idan thiyanava 2feet eva..
  20. Ramith_SL

    S25 ULTRA vs Pixel 10 Pro

    Na neh.. kalin version ekath ekka loku deyak vela naa.. privacy screen eka vitharai

    No contents