මේ ඇප් එක මම කළේ 2018 වගේ java පුරුදු වෙන කාලේ. එළකිරි එකේම තමා මුලින්ම දැම්මෙත්. ඒ කාලේ $ 10-15 වගේ දවසට සෙට් උනා. හැබැයි දැන් $ 0.5-1.5 වගේ තමා එන්නේ.
https://play.google.com/store/apps/details?id=com.srilanka.fmradio.lite
Covid කාලේ මිනිස්සු Youtube, facebook වලට සෑහෙන්න හුරු උනත් එක්ක...